Confession 27
අපේ ගෙවල් ලඟ දෙමල පවුලක් ඉන්නවා,ගමටම දෙමල ගෙදරකට තියෙන්නෙ ඔය ගෙදර විතරයි,එ ගෙදර අන්කල්ට හොඳට කඩ්ඩ පුලුවන්,උන්ට ඔක්කොමට පුලුවන් අපි වගේ නෙමෙයි,මම ඔය මොකක් හරි ලියුමක්,රිපොර්ට් එකක් හදාගන වැරදි අඩුපාඩු බලන්න යන්නෙ එහේ,අන්කල්ට කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමා ඉන්නෙ ;) ,එ අයගේ ගෙදරට යන්න...