Originally Posted by ජින්තුවා![]()
මම මගෙ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක යාලු වෙලා උන්ගෙ ලව් එක කඩාකප්පල් කරල දැම්ම, ඒ වෙනකොට උන් බඳින්න හොටෙල් පවා බලල තිබුනෙ. ඌ ජීවිතේ නැති කරගන්න ගිහින් එක ජරමර ගොඩක් උනා. මගෙ කාලකන්නි කමට ඒ දවස් වල ඒක මට එච්චර තේරුනේ නැහැ, අර තහනම් ගහේ ගෙඩි කනකොට රසයි කියනවනෙ.. දැන්නම් කෙල්ලත් නැහැ , යාලුවත් නැහැ. ජීවිතේ ලොකුවටම පසුතැවෙන එකම හේතුව තමා ඕක.![]()
උඹ මොකටද පසු තැවෙන්නේ යකෝ. උඹ යාළුකමේ උපරිම දේ ඉටු කරලා තියෙන්නෙ. උඹේ යාළුවව උබ බේරගන තියෙන්නෙ. අර බලු වේෂි අරූ ඉද්දි උඹ එක්ක යාලු උනේ වේශකමටනෙ. ඉතින් යාළුවගෙන් ඒ වගේ වෙශීයෙක්ව බේරගත්ත එක පණ වගේ වටිනා දෙයක්.


kawda ban? u ait ekak dala tibba
ෆෝන් එකකින් හරි
