dap හරි Idm හරි බාන උන් වරෙල්ලා.

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    dap හරි Idm හරි බාන උන් වරෙල්ලා.

    :cool::cool:
    අද මම උඹලට දෙන්න යන්නේ පොඩි උනාට වැදගත් යැයි මට හැඟෙන දෙයක්.මේක වැදගත් වෙන්නේ dap හරි Idm හරි බාන උන්ටයි.ටොරා බාන අයට මේක අදාල නැහැ.
    දැං මං කතාව කියන්නම්. dap හරි Idm හරි භාවිතා කරගෙන මොනවා හරි බාන වෙලාවට නෙට්ලයින් එක අප්සෙට් ගහලා ලින්කුව මිස් උන් නැති උන් මේ එළකිරියෙ නැතුව ඇති .ඒ කියන්නේ නූල බාගෙට කැඩිච්ච උන්
    :lol::lol::lol:

    එහෙම නැතිනම් අදාල ස්වර්ස් වන ප්‍රොබ් එකක් වෙලා හරි එක අප්සෙට් වෙලා ඇති.ප්‍රිමියර් එකවුන්ට්ස් තියෙන උන්ට මේ ගැටළුව ඇති නොවේ.මොකද උන්ට RESUME කරන්න පහසුකම අදාල එකවුන්ට්ස් එකෙන් දීලා තියෙනව.

    හිඟන්නො වගේ හැමතිස්සෙම free බාන අපිට ඒවා සුම්ම සුමන උම්ම තමයි.:angry:

    දැන් අපි හිතමු idm හරි dap හරි බාන වෙලාවට download එක කෙළඋනයි කියලා.ඒ වෙලාවට ඉතින් අර තටමල තටමල බාපු ටිකත් සුම්ම නේ:angry:.එහෙම වෙන්න නොදී අපි බාපු ටික හරි පරිස්සමට අර ගන්න විදිහක් තමයි මේක.

    හැබැයි රජෝ ඔය සොෆ්ට්වෙයා Download කරල අප්සෙට් ගියොත් මේක හරියන්නේ නැහැ.වීඩියෝ හරි සිංදු හරි තමයි මේ ක්‍රමයට අටව ගන්න පුළුවන්.අපේ අය වැඩි පුර බාන්නේ ඉතින් අති වැදගත් වීඩියෝනේ :lol::lol::lol::lol::lol::lol:.
    idm හරි dap හරි බාන උන් save as කොතනට හරි දෙනවනේ.download එක නැවතුන ගමන් RESUME කරන්න හදන්න එපා එහෙම කළොත් බාපු ටික ටෙම්පරි තියාගෙන ඉන්න තැනින් අපේ කොමා මකලා දානවා.එහෙම නොකර අදාල ෆයිල් එක තියෙන ලොකේෂන් එක හොයා ගන්න.(ඩවුන්ලෝඩ් එකක් පටන් ගන්නකොටම ඒක කොතනටද යන්නේ කියල අපිට පෙන්නනවා)

    අන්න එතන අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මෙන්න මේ විදිිහට ඇති .අපි හිතමු ඩවුන්ලෝඩ් කලේ X Menකියලා.ෆයිල් ටයිප් එක rar කියලත් හිතමු.ඩවුන්ලෝඩ් කලේ dap එකෙන් කියලත් හිතමු. එතකොට ඒ ෆයිල් එකේ නම මෙන්න මෙහෙම ඇති. Xmen.rar.dapමේක ජාතියක් ජන්මයක් නැති ෆයිල් එකක්. මොනම විදිහටවත් ඕපන් කරන්න බැහැ.

    දැන් ඔය ෆයිල් එකේ නමේ අගට තියෙනව නේද .dap කියල කොටසක් ටයිප් වෙලා.අන්න ඒ කොටස විතරක් පරිස්සමට මකල දාන්න.ඒක ඔය ඕනෙම ෆයිල් එකක නම වෙනස් කරන්න අපි යොදන සාමාන්‍ය ක්‍රමයෙන්ම පහසුවෙන්ම කරන්න පුළුවන්.එතකොට අපෙන් අහයි මෙන්න මෙහෙම.

    If you change a file name extension, the file might become unusable. Are you sure you want to change it?

    මොනවද ඉතින් බය නැතිව දෙන්න yes කියල.
    දුන්න ගමන් අපිට හුරු පූරුදු .rar ෆයිල් ෆොමැට් එකේ පෙනුම මෙයාට එනව.එතකොට නම එන්නේ Xmen කියල.අර .rar.dapකියන ඒවා අපිට පෙන්නන්නේ නැහැ.දැන් ඉතින් බය නැතුව Extract කොර ගන්න.හැබැයි මතක ඇතුව Extract File option එකේ තියෙන Keep broken file එකට ටික් එකක් දාන්න මතක තියාගන්න:nerd:.

    දැන් ඉතින් තියෙන්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් උන ටිකවත් බලල හිත හදා ගන්නයි.
    කට්ටියට වැඩක් උනා කියලා මම හිතනව.මේක දැනගෙන හිටිය කට්ටියත් ඇති .නොදැන හිටිය කට්ටියටයි මේ…..................:D

    මගේ ලැපාගේ prt scකී එක වැඩකරන්නේ නැහැ.නැත්තම් ඉමේජ් එකත් එක්කම දාන්න තිබුනා.ඒ ගැන මාගේ බවලත් කුණාටුව.

    නොදන් යමක් තිබෙුනොත් පහලින් කොටහල්ල.පුළුවන් උදව්වක් දෙඤ්ඥං:D
    ආ ................අමතක උනා බාගෙට බාගෙන විසිකරල දාපු ඒවා ගැන හිත හිත පස්චාත්තාප වෙනව නෙමෙයි ඕං.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,142
    5,017
    113
    -In Darkness-
    Ade .dap kiyala file extension ekak nene....???? Koheda thiyenne??? Temp files thiyena thenada??? Naththan ape Dowloads thiyena thenamada??? Destination Folder eke ehema file ekak pennan nene ban bageta Download wela thiyena file ekaka???
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    Ade .dap kiyala file extension ekak nene....???? Koheda thiyenne??? Temp files thiyena thenada??? Naththan ape Dowloads thiyena thenamada??? Destination Folder eke ehema file ekak pennan nene ban bageta Download wela thiyena file ekaka???


    තියෙනව යාළුවා.(.dap)කියල ෆයිල් ෆෝමැට් 1ක් නැති උනාට Dl හරියට වුනේනැත්නම්,අපි resume කලෙත් නැත්නම් හරි ඩවුන්ලොඩ් 1 සම්පූර්ණයෙන්ම නැවතිලානම් ඩවුන්ලෝඩ් කරපු ෆයිල්ෆෝමැට් එක අගට (.dap or .idm) හරි කියල තමයි එන්නේ.

    මේක තියෙන්නේ අපි ෆයිල් එක DL වෙන්න දීපු ලොකේෂන් එකේමයි.නැත්නම් ෆෝල්ඩර් එකේමයි.:D
     
    Last edited: