like query එකට එන්න කලින් controller එකේ කරලා ගනින්කෝ
මුලින් query එකකින් ඕක (මොකද ඔත name column එකෙන් පාස් වෙන දත්ත වල අවශ්‍ය තැන්වල spaces තියෙනව. මට ඕන කම්පෙයාර් කරන්න කලින් ඒ දත්තවලත් spaces ඔක්කොම අයින් කරල දෙක කම්පෙයාර් කරන්න) අරන්, str_replace දාලා space අයින් කරලා, එන එක යවපන්කෝ...