මුන් එතනත් කතා කරන්නේ කන්න ගැන..නිදහසේ ඉන්න දෙන්න එක :growl::growl:
යකෝ තොපිලට ඉන්න දෙන්නේ නැත්නම් වරෙන් කැම්පස් එක දාලා.. :dull::dull:
ඇවිත් උන දේ කියපල්ලා :(:(
එහෙම උනාම අපේ උනුත් මුන් මේ පති වල කැම්පස් ආවම සලකයිනේ,සහජිවනේ උඩ තියන් :frown::frown:
ඔය ලබ්බේ හිටියට වැඩක් නැහැ..ජොබ් නැහැ...