1. CONCORDE777

    kandy inna aya poddak varen

    BUMP
  2. CONCORDE777

    අය්යෝ හරි අප්සට්

    :P:lol::lol::lol:ඒකනේ.
  3. CONCORDE777

    පාවිච්චි නොකරන Dialog Dish Antenna එකක්

    පිටකොටුවේ පීපල්ස් පාර්ක් පැත්තේ බලන්න. :yes::yes:
  4. CONCORDE777

    පව් නේ බං

    වනසිව්පාවන් වැනි මිනිසුන් මද දෙවිදේවතාවන් වැනි මිනිසුන්ද ඇත :love::love: :yes::yes::yes::yes:
  5. CONCORDE777

    ටහිකෙන වැඩක් උනේ බං

    උදව් කරන්න දුවගෙන ආව බන්. උඹ ලොකු අමාරුවක වැටිලයි කියල හිතාගෙන.:angry::angry::P
  6. CONCORDE777

    Pimples වලට බෙහෙත් - Kandy

    BUMP THAMAI MACHO.
  7. CONCORDE777

    නිවාස ආරක්ශණ පද්ධති From Alli or Ebay

    :no::no::no: වොරන්ටි නම් දෙනවා තමයි මචන්.ඒවා ගැනනම් 100% ක් විශ්වාස තියන් ගන්න එපා.දන්නවනේ ලංකාවේ උන් දෙන වොරන්ටි.උන් නිතරම ඕන ලෙඩක් කස්ටර්මර් ගේ පිටින්ම තමයි දාන්න බලන්නේ.:Pගැලවෙන්නම විදියක් නැත්නම් බාර අරගෙන හෙට එන්න සර්,ලබන සතියේ එන්න සර් කිය කිය ඉන්නවා.මමනම් ලංකාවෙන් බඩු ගන්න කොට එච්චරම...
  8. CONCORDE777

    ලෝකයේ හොඳම එයාර් ලයින්ස් දහය මෙන්න.

    :cool::cool::cool::cool: මචන් අපි ආපහු ත්‍රෙඩ් එකේ ටොපික් එකත් එක්ක යමුද?
  9. CONCORDE777

    නිවාස ආරක්ශණ පද්ධති From Alli or Ebay

    මචන් ඕක ලංකාවෙත් එච්චර ලොකු ගානක් වෙන්නේ නෑ.15-20 අතර මිලකට ගන්න පුළුවන්.ඕකට එන සෙන්සර් (පැක් එකේ එන ඒවට අමතරව) වෙනම ගන්නත් පුළුවන්.කොහොමත් උඹට ගෙදර දොර ජනෙල් ගානට සෙන්සර්ස් ගන්න වෙනවා.99ක් උපරිම වගේ හයි කරන්න පුළුවන්.ඒ සෙන්සර්ස් උඹ ප්‍රෝග්‍රෑම් කරගන්නත් ඕන.ඒක එන මැනුවල් එකේ තියෙනවා.ලංකාවෙන්...
  10. CONCORDE777

    ලෝකයේ හොඳම එයාර් ලයින්ස් දහය මෙන්න.

    :yes::yes::yes::love::love: ඇත්තම කථාව ඒක තමයි බන්.:yes:එක දන්නේ මේ දූපතෙන් එලියට ගිය එකෙක් විතරයි.යුරෝප් විතරක් නෙමෙයි මචන් සවුදි,:love:ඉරාන්, ඊජිප්තුව වගේ රටවලත් ඉටිරූප වගේ කෙල්ලෝ ඉන්නවා.මේකෙන් එලියට ගියපු එවුන් දන්නවා.:yes::P:love::love:

    No contents