ගොඩාක් වෙලාවට "SEX" කියන දේ වරදින්නේ හැගීම් වලට වහල් වෙලා පාලනයක් නැතිව ඕක විඳින්න ගියාමයි. තමුන්ගේ "SEX" වලට තියෙන අවශ්‍යතාවය, ආදරය සහ වින්දනය යන කරුණු හරියට ඒ වගේම වගකීමක් ඇතිව තේරුම ගන්නවානම් සමාජයේ සිදුවන "SEX" වලට සම්බන්ධ වැරදි වැඩ අඩුවේවි. අනික "SEX" කියන දේ අතවශ්‍ය ම දෙයක් විදියට මට...