1. L KNG

    කොල්ලන්ට ෆැෂන් Tips

    Nice post machan :) Rep+
  2. L KNG

    Awesome VLC player

    :yes::yes::yes::yes::yes: Ela machan.... Rep+
  3. L KNG

    ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

    හ්ම්ම්ම්...... 50 ට 50 ගන්න පුළුවන්... :rolleyes::rolleyes::D රෙප් දෙන්න බෑ ලු :(
  4. L KNG

    ඒඩ්ස් | AIDS !

    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::P:P:P
  5. L KNG

    antena help ??

    බටපොල එක නම් වුනේ Rs.1800/= ක්. IE එකේ නම් ගාන කියන්න දන්නේ නෑ මචෝ. ඒක මම පොඩි එකා කාලේ ඉඳං අපේ ගෙදර හයි කරල තියෙන ඇන්ටෙනා සෙට් එකක්:P මම දන්න විදියට දැන් එයින් එකක් Rs.1200/= ක් වගේ වෙයි.
  6. L KNG

    පරිගණකය නීරෝගීව වේගවත් කරගන්න සරලම මඟ

    ඩවුන්ලෝඩ් කරල බලමු.... :) Rep+:D
  7. L KNG

    නව ගුවන් මහා මාර්ග තුනක්

    හොඳ තීරණයක්‌:yes::yes: කොළඹ තියෙන වාහන තදබදය අඩු කරන්න පුළුවන් වෙනවනම් ඒක ලොකු දෙයක්. අද කොළඹ ඉඳං පිට වෙන්නයි කොළඹට ඇතුල් වෙන්නයි ගියාම කොයි තරම් වෙලාවක් නාස්ති වෙනවද?.......මොනවා වුනත් බේස්ලයින් පාරේ 3 වෙනි අදියරට වෙච්ච දේ මේකට නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා:rolleyes:
  8. L KNG

    antena help ??

    ඔය කියන්නේ "බටපොල" අන්ටෙනා ගැන. ඇත්තටම ඕක ඇතුලේ තියෙන්නේ Japanese Active Antenna එකක circuit diagram එකකට අනුව හදපු PCB එකක්. මුල් කාලේ ආපු අන්ටෙනා නම් හොඳට තිබ්බා:) ඒත් දැන් බටපොල අන්ටෙනා කිය කියා හැමතැනම හදනවා නිකන් බාල ප්ලාස්ටික් කෑලි වලින්:confused: චැනල් නම් හොඳට අහු වෙනවා ඒත් අන්ටෙනා එක...
  9. L KNG

    ඩකා_බලමු

    Nice Pics :) Rep +
  10. L KNG

    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

    මචං.... උඹට ලැප් එක අරගෙන මාස 6 කින් හරි අවුරුද්දකින් හරි පස්සේ Unity එක ඇතුලේ රස්තියාදු ගහන්න ආසාවක් තියෙනවානම් ඔතනින් ගත්තට කමක් නෑ. මගේ අත්දැකීම අනුව උන්ගේ ලැප් විතරක් නෙමේ උන විකුණන Flash Drives, Batteries හිටන් අප්සෙට්. මගේ cousin කෙනෙක් Laptop.LK එකෙන් Toshiba ලැපක් අරගෙන මේ ලඟදි Hard Disk...
  11. L KNG

    kauda danne meka mokakda kiyala

    ඔය තියෙන්නේ "Shift Lock Release" button එක. ඕක තියෙන්නේ හදිසියෙවත් එන්ජින් එක නැවතිලා තියෙන වාහනයක් තාවකාලිකව පොඩි දුරක් move කරගන්න හියර් එක "Drive" එකට දාගන්න. ඔය button එක තද කරන ගමන් ගියර් එක පහලට දාත හැකි එන්ජිම වැඩ නොකරන වෙලාවට. කවරදාවකවත් "O/D" button එක Gear Leaver එකෙන් පිට තැනක එන්නේ...
  12. L KNG

    කතෝලික~සහෝදරයිනි

    සාධාරණ කතාව මචං.... මමත් කියන්නේ තමුන්ගේ ආගම තීරණය කරන්න ඕන තමන්ම ය කියල. එකට කවුරුවත් බලපෑම් කරනවානම් ඒක වැරදියි. ළමයි වුනත් කවදාහරි තමන්ගේ දැනුමට අනුව තමුන් අදහන්න ඕන ආගම තීරණය කරන එක තමා හරි නම් වෙන්න ඕන.
  13. L KNG

    ගුද මාර්ගයේ1.4kg බර රන් බිස්කට් සඟවාගෙන ගිහිල&

    යකෝ මුන්ට තියෙන්නේ පස්සා පැති ද නැත්නම් ගල් ගුහා ද???:rofl::rofl::P:cool:
  14. L KNG

    exhaust fan හෙල්ප්

    Uba A/C hayi karanna yanna epa. Power eka aduma ekak dammath aduma tharame maasekata Rs.6000 ka wath bill ekak eyi:no: Ara actinide kiyapu Telesonic eken exhaust fan ekak ganna try karapan. Chinese wunata ethana badu quality. Ape gedarath ethanin gaththu fan thama daala thiyenne. Dan awurudu 8k...
  15. L KNG

    අත්තිඩිය පාර

    Paara wahanawa kiyala thibbe pahugiya Monday indan. Mama ada gihilla baluwa. Eth adath paara arala thibbe:) Paara yatin wahi wathura bahinna culvert ekak daanawalu ban. Ekatalu oya paara wahanna yanne:dull:
  16. L KNG

    අත්තිඩිය පාර

    අත්තිඩිය පාර මැලිබන් හන්දියෙ ඉඳන් කටුකුරුඳුවත්ත පාර හන්දිය වෙනකම් වහල තියෙන්නෙ දවස් 45 කට. ලේසිම වැඩේ තමා බේකරිය හන්දියෙන් ටෙම්ප්ලර්ස් පාරට දාල ගල්කිස්ස හන්දියෙන් ගාළු පාරට වැටෙන එක......
  17. L KNG

    80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    කොකා කෝලා විතරක් නෙවි, ස්ප්‍රයිට් යෝ යෝ එකකුත් තිබ්බනේ.... මගේ ලඟත් දෙකක්ම තිබ්බා... :rolleyes::rolleyes::rolleyes:
  18. L KNG

    80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    100% ක් ඇත්ත මචං.... :):) මම මේක මගේ FB Wall එකෙත් share කෙරුවා:D:D

    No contents