ඔබේ සුරතල් නම මොකක්ද?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නං ගොඩයි.........;)
    අම්ම/තාත්තා - ලොකූ
    මල්ලි - ලොකු බොස්/කිඹුළ බුවා
    පන්තියේ යාළුවො - කිඹුළා
    එළකිරියේ අය - කිඹුළ බොස්
    බිරිද - තාත්ති

    තාත්තට මළ පැනපු වෙලාවට - මේ වල් අලියා!!!:shocked::shocked:

    ගෑනි උබට තාත්ති කියනවනම් ගෑනි ගෑනිගේ තාත්තට කියන්නේ "ඒයි" කියලද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඔයාට ඉස්සර ඉඳලම යාළුවො, මල්ලි එහෙම කිඹුලා කියල තියෙන්නේ?:eek:
    ඉස්කෝලෙ නික් නේම් එක කිඹුළා....!!!!!!! ඔය නම මට වැටුනේ 2වසරේදි..........!!!!
    මල්ලිත් මගේ ඉස්කෝලෙ නිසා ඌ මගේ නික් එක දන්නවා.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෑනි උබට තාත්ති කියනවනම් ගෑනි ගෑනිගේ තාත්තට කියන්නේ "ඒයි" කියලද ?
    මට තාත්ති........ ඒ පොඩි එවුන් ලැබුණයින් පස්සේ.....
    තාත්තට කියන්නේ තාත්තා කියලා...........තේරුණාද උගුඩු පැටියා???
    යාළුවෙලා ඉන්න කාලේ අයියා.........
    උඹට මොකක්ද මං එක්ක තියන අවුල....?????:dull::dull:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඉස්කෝලෙ නික් නේම් එක කිඹුළා....!!!!!!! ඔය නම මට වැටුනේ 2වසරේදි..........!!!!
    මල්ලිත් මගේ ඉස්කෝලෙ නිසා ඌ මගේ නික් එක දන්නවා.........

    හේතුව කියලම හිටිය නම් වටින්නේ නැද්ද? :baffled: කිඹුලා කියල නිකන් කියන්නේ නැනේ :rolleyes: