1. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    :rolleyes::rofl:
  2. Vladimir Putin

    ⋆ඩාර්ක් වෙබ් -- Part 2⋆

    lol. overseas aya mekata yanna apoooo....
  3. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    :no: කිඹුලයියගෙන් අහපන්කො. ඕවා වෙලාව බල්ලා ගහන්නෝනෙ තුරුම්පු කොලුවො. :rolleyes:
  4. Vladimir Putin

    Life Under The Streets

    Look.. at 06:43 Great Vladimir Lenin is in there.
  5. Vladimir Putin

    Life Under The Streets

    DirAL6LIg7c
  6. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    :rofl: හොද වැඩෙ පරයට. ඕකට මේකෙ තව කොටු එකොලහ ගහපුවත් තියේ. :nerd:
  7. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    purudu weyan. joke nivi. $20k 30k deela mokekta hari kiyala oya podi poth tikak scan karala send karo ganin ban. sinhala kiyanne fatta lesi. English wage logical nathi language ekak nivi. :)
  8. Vladimir Putin

    Life Under The Streets

    after the fall of Romania’s brutal communist dictatorship :rolleyes::growl:
  9. Vladimir Putin

    හින්දු-බොදු සේනා

    mam dakke nahae ban. :wtf:
  10. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    Sinhala kiyawanna iganaganin ban. aparade umbata me fun eka miss wenawa. :( maha deyak na ban. ayyo aparade. :(
  11. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    බොරු නොකිය පල. මා ඉතින් යන්න යනවා.
  12. Vladimir Putin

    Life Under The Streets

    ලංකාද්වීපෙ හොඳයි නෙ.
  13. Vladimir Putin

    Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

    එහෙම නම් කමන්නැ කියමු. රටෙ සල්ලි කියමුකො සුරා සුදුව වැරදිනෙ. :P:love:
  14. Vladimir Putin

    Mama inne chande illanna! President Walatara!!

    සිරා. මු මෙ හිතං ඉන්නෙ නොතේරෙනවයි කියලා. ලාමක ආතල් බං මු දෙන්නෙ. ඉතින් අහු වෙනවා. ඩයස්නයා. :rofl:
  15. Vladimir Putin

    Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

    රටේ ආර්ථිකේ ගොඩදානවා වෙනුවට. අස්වාභාවික ක්‍රමවලින් සල්ලි හිරකරගන්න හදනවා. හිල් කලේට වතුර පුරවනවා වගේ තමයි. කිසි ප්ලෑනක් නැතුව ඉබාගාතෙ රට දුවන්නෙ එදාවේල ටුවර්ස්වලින්. මේ නම් යන්නෙ පරදින්න තමයි ඉතින්.
  16. Vladimir Putin

    Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

    ඇත්ත නම් පිස්සෙක්. යකො අපි සර්වර් රිනිවු කරන්නයි ඩොමේන් රිනිවු කරන්නෙයි කෝමද? මුට මංඤ්ඤං.
  17. Vladimir Putin

    Adobe Acrobat Help

    මගෙ ඔෆිස් පීසී එකෙ ඇති. හෙට දවල් වෙලා මට මැසේජ් එකක් දානවද
  18. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    කිඹුල ඔය පෝස්ට් එක දාන්න කලින්ම මටත් අහු උනා උගෙ විසිට මැසේජ් බැලුවා නම් ඇති මන් ඇමෙසින් කියලා ලියුවා විනාඩි ගාණකට කලින්. උරුලෑවාගේ ගඳ අරින්න බැහැ කියනවානෙ. :lol:
  19. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    මෙ මු මුහම්මද්ව ඩිෆෙන්ඩ් කරන හැටි. අය්යෝ සල්ලි අසීනයො.

    No contents