1. Vladimir Putin

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    නැ බං උබ පුසානෙ. උබටම අමතකද ඒක. :lol::rofl:
  2. Vladimir Putin

    Tablet PC

    danna ban,.
  3. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    පරණ එකෙක් තමා බන්. ඉපදිලා දැන් අවුරුදු තිහකට කිට්ටු වෙමින් ඉන්නෙ. :lol: පරණ එක අත ඇරියෙ කියන්නෙ බන් ජීවිතේ හැටිනෙ. මැරි මැර ඉපදෙනව. :lol::rofl:
  4. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඔය ඒපාර චමියා ඇස් කරකවනවා. උබ ඇත්තට හිතුවෙ මොකක්ද:P
  5. Vladimir Putin

    GAMING MOMENTS II

    කොල්ල උබෙ නම හරියට ප්‍රනවුන්ස් කරන විදිහ සිංහලෙන් ලියපන්. මම වැඩිය මුවිස් බලන්නැ.
  6. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඇයි බන් ඒම අහන්නෙ. මම එළකිරිය පටන්ගන්න කලින් ඉදලත් හිටියා. උබ හිතුවෙ මම මොකක් කියුවා කියලාද? :lol::rofl: :P
  7. Vladimir Putin

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    නැ බන් උබට වැරදිලා එ පුසොන්ගෙ ඇස් අමාරුවට දාන ඒවා. :lol:
  8. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    උබලා ඇත්තට මරිසිය කියවලා තිබුන්නැද්ද ? මම නම් ඕක පටන්ගත් දවසෙ ඉදලම හිටියා.
  9. Vladimir Putin

    Mahinda Rajapaksha

    අහ් ඇමෙසින් හම්බයා මොකො මෙ. බෑන් උනා නෙ. දැන් නැගලා යන මාතෘකාවක් දාලා රෙප් ටිකක් එකතු කරගන්නද බලන්නෙ අලුත් එකවුන්ට් එකට. :rofl:
  10. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    nahae ban. ehema akak ne. oo honda aka. :nerd:
  11. Vladimir Putin

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අද මැචක් තියෙනවද ?
  12. Vladimir Putin

    ~ELAKIRI CONFESSIONS~

    ඕිවා මොනාද බන්. අපෙ හිටියා අසේල කියලා දසයෙක්. ඌ එකොළහේ පන්තියේ ඉන්නකොට කොණ්ඩම් එකක් ගෙදර ගෙනිහින් ඒක දාන් අතේ මරල අමතක වෙලා කොමඩ් එක ලඟ දාලා ගිහින්. අම්මට මාට්ටු උනාම බැලුමක් කියල :lol::rofl: පවු එ ගෑණි මහ හය්යෙන් පහුවදා ඉස්කොලෙ ඇවිත් අඬනව.
  13. Vladimir Putin

    :rolleyes: Who's the Oldest Memeber.. :rolleyes:

    අලො අක්කෙ. :P
  14. Vladimir Putin

    :rolleyes: Who's the Oldest Memeber.. :rolleyes:

    ලස්සන කතාව බොල. :lol: උබ කතා හදන්න ගනින් පතිරණයට වඩා හොඳට ලියයි. :rofl:
  15. Vladimir Putin

    මෙ මොකක්ද බන්? .!. හැම වෙලෙම ඕක දාන්නෙ සහො කොල්ලො ගහනවද? අපි ඕවට නැ හරිය?

    මෙ මොකක්ද බන්? .!. හැම වෙලෙම ඕක දාන්නෙ සහො කොල්ලො ගහනවද? අපි ඕවට නැ හරිය?
  16. Vladimir Putin

    How To Remove alnaddy.com Virus

    eka misak. :) inform karala honda machine tikak bassa ganin. xp dan vulnerable. company eke it department aka nidida :angry:
  17. Vladimir Putin

    How To Remove alnaddy.com Virus

    පිංකි ජංගිය ඇඳලද ඔයා? :love:
  18. Vladimir Putin

    How To Remove alnaddy.com Virus

    :lol: යකො සෙවන්ද තාම. අටයි.එක වරෙන්. එළ.

    No contents