මම නම් තාම ට්‍රයි. කෙල්ල 8 වසරෙදි තමයි හිත ගියේ. ඊට පස්සෙ O/L ලියනකන් අවුරුදු 4ක් හිටිය. 2015 O/L ලිව්වෙ. කෙල්ලගෙ පුංචිලයි ගෙවල් තියෙන්නෙ අපේ ගේ ළඟ එහේ ආපු වෙලාවක තමයි දැක්කෙ. O/L නිසා Love ගැන කතාකරන්න ගියේ නෑ. දැන් අහන්න කාලෙ හරි. කෙල්ලගෙ ගෙදරින් දන්නව මම ට්‍රයි කියල. අපේ පුංචි ඇහුවමත් මම සීන්...