1. sachi178

    Pulsar 200ns vs FZs

    මටත් නෙවෙයි බන්. ජපන් අරන් නඩත්තු වියදම් දරන්න අමාරුයි. පෙට්‍රල් වියදම් එක්ක බලනකොට අවුල්. 2nd Vehicle එකක් විදියට නම් ජපන් හොඳයි. ඌ බැලුවෙ මේ දෙකෙන් එකක් :)
  2. sachi178

    Pulsar 200ns vs FZs

    Pulsar 200ns vs FZs මේ දෙකෙන් හොඳ මොකක්ද :oo: අපේ එකෙක්ට ගන්න
  3. sachi178

    කොඩියෙන්_සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    ඕව වෙන වැඩ නෙවෙයි. කට්ටිය කොච්චර දේවල් කිව්වද. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කිව්ව, විදුලි පුටුවක් ගැන කිව්ව. ඕකුන්ට පිස්සු
  4. sachi178

    Manusatha [Music Video] - Iraj ft. Peshala & Kaizer

    කාලෙකට පස්සෙ ඉරාජ්ගෙන් හොඳ දෙයක්
  5. sachi178

    Highway Bus

    Thnks all
  6. sachi178

    Highway Bus

    Ada yanna ahuwe bn
  7. sachi178

    Highway Bus

    Ela
  8. sachi178

    Highway Bus

    එල මචන්
  9. sachi178

    Highway Bus

    එල. කඩුවෙලින් නේද
  10. sachi178

    Highway Bus

    Ela
  11. sachi178

    Highway Bus

    අකුරු දන්න එකෙක්ට කියල පෝස්ට් එක කියවගනින්. අන්තිම බස් එක කීයටද තියෙන්නෙ කියල ඇහුවෙ. එතකොට තියෙන වෙලාව කියන්න ඕන. දන්නෙ නැත්නම් නොදී ඉන්න ඕන. දෙයක් දැනගන්න ඇහුවෙ
  12. sachi178

    Highway Bus

    මම දැන් ගම්පහ ඉන්නෙ හෙට ගාල්ලට යන්න ඕන. අන්තිම බස් එක පිටත්වෙන වෙලාව තමයි දැනගන්න ඕන
  13. sachi178

    Highway Bus

    කඩුවෙලින් ගාල්ලට අන්තිම හයිවේ බස් එක කීයටද තියෙන්නෙ
  14. sachi178

    Dialog කම්බ හොරු

    System update ekak karanakota ohoma thamai. Customer care call karapan
  15. sachi178

    Galle Phone Repair

    මට ගාන අහල කියපන්
  16. sachi178

    කලවැද්දාගේ ජන්ම ගතිය දන්නෝ දනිති..

    කවුද බන් ෆොන්සේකට සැලකුවෙ.මහින්දද. උබ වගේ හරකෙක්. රටම දැක්ක සලකපු හැටි
  17. sachi178

    LG G4 එක හොඳද?

    Z5 එපා. G4 ගනින්.
  18. sachi178

    Galle Phone Repair

    උන් අවුල් කියනව කට්ටිය :eek:
  19. sachi178

    Galle Phone Repair

    එතන හොඳයිද? කොතනද තියෙන්නෙ. නම්බර් එකක් තියෙද
  20. sachi178

    Galle Phone Repair

    Xperia Z3 එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න හොඳ ශොප් එකක් කියපල්ලකො. හොඳ ශුවර් තැනක්

    No contents