1. sachi178

    Ladies Helmet

    එල. Thnks all
  2. sachi178

    Ladies Helmet

    ආරක්ෂාව නම්.මදි තමයි. ඒත් මෙයින් එකක් හොයන්නෙ
  3. sachi178

    Ladies Helmet

    ලේඩීස් හෙල්මට් එකක් කීයක් වෙනවද?
  4. sachi178

    35 000 රේන්ජ් එකේ හොඳ android ෆෝන් මොනාද තියෙන්නෙ

    M4 Aqua 16GB- 35000, J7-30000 HTC 826 Dual- 33-35 Oppo F1-37000
  5. sachi178

    CB 250f

    Patta. Kiyak wage weida
  6. sachi178

    දෙව්මි පෙරේරා-Deumi Perera

    මෙහෙත් සීන් එකක් ගියා..කෙල්ල රූම් එක්කන් ගිහින් කෙල්ලගෙ තාත්තල කොල්ලට කේස් එක දැම්ම කියල කෙල්ල එක්ක රූම් ගිහින් ගහපු පොටෝ fb දාල. කාලකණ්ණි
  7. sachi178

    Dell Studio

    ඕක ගිය මාසෙ එකනෙ. මේ මාසෙ කවුද ආවෙ
  8. sachi178

    Dell Studio

    දයාරත්න රණතුංග Mp3 ටික http://www.elakiri.com/forum/showthread.php?t=1730784
  9. sachi178

    Dell Studio

    ගිය මාසෙ එක දාල තිබුන. දයාරත්න රණතුංග ආවෙ
  10. sachi178

    Dell Studio

    මේ මාසෙ ඩෙල් ස්ටුඩියෝ තිබුනද? කවුද ආවෙ?
  11. sachi178

    mathews tharagaya pawadila......

    :lol: බයියොත් ගන්න සිඟිති ආතල් :lol:
  12. sachi178

    Flashback Style

    ඇඳුමෙන් වැඩක් නෑනෙ වැඩේ හරියට කරනව නම්. සමහරු කියනව රෙකෝඩින් දානවලු..ඉස්සෙල්ල නම් අන්තිම සටන එකට දැම්ම. ඒත් දැන් ඒකට දාන්නෙත් නෑ. ගායක, ගායිකාවන්ගෙ ඒවට කොහොමද රෙකෝඩින් දාන්නෙ :lol:
  13. sachi178

    Flashback Style

    මෙගා බ්ලාස්ට් එක බැලුවද? Artistකගෙ අලුත් සිංදු ඔක්කොම ගැහුව.
  14. sachi178

    Flashback Style

    :lol: උබේ කනේ දෝසයක්. සවුන්ඩ් මෙලෝ හක් නැතිලු. දැනට බෑන්ඩ් වල තියෙන හොඳම සවුන්ඩ්. කවුද බන් එන්ඩ් නන්ස්ටොප් එකට ඉන්නෙ. අපි වුනත් ඉන්නෙ නෑ මොන බෑන්ඩ් එක ගැහුවත්
  15. sachi178

    Flashback Style

    Okkoma recording? :lol: uba wage lollek. Record damme anthima satana ekata. Dan ekath live ply karanawa. Artistlage ewata recording daanne kohomada :lol: uba wage harakek
  16. sachi178

    Flashback Style

    මුන්ට ශෝ නෑ කියන්නෙ කොහොමද? දිගටම ශෝ තිබුන
  17. sachi178

    Aliexpress ගැන

    Ebay වගේම තමයි..කිසි අවුලක් නෑ ගෙදරටම එනව.
  18. sachi178

    GALLE - ගාල්ල

    Patta

    No contents