1. JesonRulez

    Dehiwala Medical Center eke VAT ganilla

    මම ටික කාලෙකට කලින් ගාල්ලේ private තැනකින් මගේ දතක් nerve filling කරගන්න කියලා ගියා. එතන ඉන්නේ කරාපිටියේ වැඩකරන දොස්තර කෙනෙක්. එයා x-ray එකක් ගන්න chit එකක් දීල කිව්වා මේක අනිවාර්යයෙන්ම Hemas Southern ඒකෙන්ම අරන් එන්න කියලා. මේ වගේ අය ඉන්න රටක උඹ වගේ අවංක වෛද්‍යවරයෙක් දකින්න ලැබීමත් සතුටක්...
  2. JesonRulez

    Pokémon GO Hits Colombo City !

    ලිඳ පමණි..! :rofl:
  3. JesonRulez

    M.G ධනුෂ්ක හොරා

    සිරාවට බන්. දවසක් මොනරාගල පැත්තේ මල ගෙදරක ගියා. මල ගෙදර carrom ගහන්න සෙට් වෙච්ච එකෙකුත් හිටියා super star කෙනෙක්. ඌව මම ජීවිතේට දැකලත් නෑ. නම අහලත් නෑ. සමහරවිට මම TV බලන්නේ නැති නිසා වෙන්නත් ඇති. :D
  4. JesonRulez

    May be. We all behave differently here compared to real lives. Apparently I do that. But I saw...

    May be. We all behave differently here compared to real lives. Apparently I do that. But I saw some different types of replies from you in threads which makes me think like that. Probably you might be trolling EK members. :D
  5. JesonRulez

    In many ways. Earlier I thought you don't know even a single word of Sinhala. Then I saw how...

    In many ways. Earlier I thought you don't know even a single word of Sinhala. Then I saw how fluent you are in it when I saw your poems. But anyway you are not the good guy everybody expect. You are a smart badass. :yes:
  6. JesonRulez

    Mage pusi penna ne ban :(

    Thanks for mentioning me God! :cool:
  7. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    දුප් වේසි! :angry:
  8. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    What's your point here? :confused:
  9. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    ලිඳේ වැටිච්ච එවුන්ගේ සංගමයේ අදෝනාව :rofl:
  10. JesonRulez

    you are the most weird member I saw in EK after scurvy :yes:

    you are the most weird member I saw in EK after scurvy :yes:
  11. JesonRulez

    Bikini අඳින එක උන්ට normal දෙයක් නේද බන්? මොනවා වුනත් හඳුන් පොත කීන් ගාල ගියා සන්සා ජංගිය පිටින්...

    Bikini අඳින එක උන්ට normal දෙයක් නේද බන්? මොනවා වුනත් හඳුන් පොත කීන් ගාල ගියා සන්සා ජංගිය පිටින් ඉන්නවා දැක්කහම මුල්ම වතාවට. :P උඹේ PM clear කරපන්.
  12. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    jason=crazybuddy jeson awajathakaya ponna jason කාලෙකින් ගස් පොන්නයා ඇවිත් වගේ...
  13. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    අපෝ ඔච්චර ගනන් හදන්න එපා බන් මම ඒක නිකන් කතාවට කිව්වෙ...:D:rolleyes: -KasunKDP (Two comments above)
  14. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    පොඩි එකා 01: යාලුවනේ අන්න Angel Hunter සීයා එනවා පොඩි එකා 02 : දුවලා යමු අර පන්සලේ පින් කැටේට ඊට පස්සේ මොකද වුණේ කියලා අහගන්න.
  15. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.
  16. JesonRulez

    අපි නාකි වුනාම එළකිරි එක!

    පොඩි එකා 01: යාලුවනේ අන්න පතිරණ සීයා එනවා, පොඩි එකා 02 : දුවලා යමු අර අහිකුන්ටක ගෑණිගේ කතාවේ ඉතුරු ටික අහගන්න.

    No contents