කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...
බුක්මාර්ක් කරගත්ත.
තව අවුරුදු 5කින් වගේ බම්ප් කරන්නම්කො

කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...

සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ
“..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“
කියලයි........

(නිකන් හිතට ආපු එකක් කිව්වේ ) දැන් උබ දාන තෙඩ් නැගලා යන්නේ නැනේ බන්
බලපන් මම පියුමි හංසමාලි.. තෙඩ් එක නැගලා යන හැටි
ජේසන් දැන් ඔයා රිටයර් වෙන්න![]()

ඒ කාලේ අය ගොඩ දෙනෙක් අවුරුදු සීයක්වත් ජීවත් උනානේ.එහෙමද දන්නෑ සීයා කියන වචනේ හැදුනේ.(නිකන් හිතට ආපු එකක් කිව්වේ )

2050ට තව තියෙන්නේ අවුරුදු 34යි.දැන් ඌට 40ක් නම්, එතකොට 74ක් වෙයි.හැබැයි ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 70ක් විතර වෙන්න පුලුවන්.ඒ අනුව බැලුවහම, උබ කියන කතාව හරි.![]()
(අපේ අම්මා නෙමෙයි කිව්වේ )![]()

පොඩි එකා 01: යාලුවනේ අන්න White Walker සීයා එනවා
පොඩි එකා 02 : දුවලා යමු අර Game of Thrones Season 605 Jon Snow ට මොකද වුණේ කියලා අහගන්න.

බ්ලු ඉන් රියො මූඩ්:
තව අවුරුදු 34 කින් සීසන් 600ක් යන්න අවුරුද්දට සීසන් තිහක් විතර යන්න ඕනෙ.. එතකොට දවස් 12කට සැරයක් සිසන් එකක් ඉවරවෙන්න ඕනෙ...![]()

අපෝ ඔච්චර ගනන් හදන්න එපා බන් මම ඒක නිකන් කතාවට කිව්වෙ...
-KasunKDP (Two comments above)