ඔන්න අදත් පටන්ගත්ත කොල්ලනේ කව්ද ඇෆ්ගනිස්තාන් දිනනකන් බලාගෙන ඉන්නෙ??
Thinking,situation handling gana mona kathada ban athata ena catch eka allaganna bari unge??
------ Post added on 1697618119
ඇෆ්ගන් කොල්ලන්ගෙ බෝලින් හොඳයි කොල්ලනේ. අඩුම තරමෙ හොඳ ගේමක් හරි දෙයි අද. අපරාදෙ ස්ලිප් කැච් එක මිස්...