1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    onna 9th giyaa hooooooo
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ehema tamai wenna ona okunge katawal wahenna....... ------ Post added on 1697561457
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේකනන් දැන් ඩචාල දිනල ඉවරයි මචන්ල...... රික්වයඩ් රේට් එක 10 ඕන ඕවරේට.........
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Anna 8th giyaaaaaaaaaa Ape mendis lonthaya hitiyanan oka atharinawa pressure ekata. Menna real captainla balaaganilla!! ------ Post added on 1697561105
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ow uta tiyenneth PUBG look ekak tamai lonthaya............
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙකෙ මුන්ට නෝමල් එකේ බෝලින් ටික කරගත්තනන් චාන්ස් එකක් තියෙනව මචෝ දැන්නන් හොඳටම දිනන්න ලොකු අවුලක් වුනේ නැත්නන්..........
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කවුද බන් ඒ මෙච්චර කෑමක් කාල තියෙද්දිත් තාම PUBG ගහ ගහ ඔන්ලයින් ඉන්න ලොන්තය ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව??
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Giyaa giyaa 7th giyaaa niyamaaaai........
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ow umba kiyana kathawa mata terenawa. ehema advanced dewal karanna kalin munta mula indala fielding karana hati ugannala inna wenawane. owa karanna puluwan ithin India,NZ wage teams walata tamai....... Aniwa eka tamai wenna ona oya lontha pataw tikata.......... ------ Post added on 1697559713
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Kora karala gamu boys kora korala gamu!!
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Aniwa kanawa!!
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Hari ithin ekama tamai maath kiyanne proper field placements karath wadak thiyenawada athata ena catch eka atharinakota??
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    onna kaduwa yako kaduwa niyamai upset eka wenawa niyamai!!
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Aparade catch eka miss karaa vander merve kaarayata maara upset ekata :P අපරාදෙ අර කැච් එක අල්ලගන්න බැරිවුනේ ලයිට්ස් හින්දලු. මාර උඩ ගියා ඒක......... ------ Post added on 1697558769
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Loku loku katha nemei ape evun koheda ban chances create karanne? Athata ena catch ekawath allagann baruwa. Ekata balapan iye match eke marsh kaaraya 25m diwwa ara catch eka allaganna. ape evunta kakul deka issaraha watena catch eka allaganna baa:(......
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තව විකට් 3ක් කැඩෙනව ඊලඟ ඔවර් 10 ඇතුලත ඔන්න බලපන් නැද්ද කියල :P නියමයි ඩචාල ඒ ඔවර් එකත් හොඳටම කරා ලකුනු3යි දුන්නෙ. කමෝන් බෝයිස් ------ Post added on 1697558234
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මම කිව්වෙ නැද්ද?:P මොකද හිනාවෙන්නෙ විකට් 5යි යකෝ දැන්..........:P ------ Post added on 1697557528
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පොඩ්ඩක් හිටපන් ඉක්මටනම අවස්තාවක් එනව ඩච්ලට......
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මල් තියල වඳින්න ඕන මේවගේ සුපිරි නායකයොන්ට!!
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවා හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. මොන මගුලක් වෙයිද දන්නෙ නෑ අන්තිමට......... ඔන්න පොඩ්ඩක් ප්‍රෙශර් එක ඩච් පැත්තට ඇවිල්ල තියෙන්නෙ දැන් ඉක්මනට මේ පාට්නශිප් එක කැඩුවනන් හොඳයි................... ------ Post added on 1697556335

    No contents