1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Shit balapan me review system ekak tiyenawane karumeta.................. ඔව් අර කුමාර කියන එකාව පැත්තකින් තියන්න තියෙන්නෙ.......
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Shit balapan me review system ekak tiyenawane karumeta..................
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ශිට් ඒක ඔවුට් නෑ යකෝ........:( aparade
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ශිට් මේ කුමාරයට ගහනව වගේ බන්. උගෙ සමහරක් බෝල් හොඳයි ගොඩක් ඒව ශෝට් ඇන්ඩ් හාෆ් වොලි, තව ලයින් ඇන්ඩ් ලෙන්ත් එකත් මදි.....
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපි බැන්නට ලංකාවට චාන්ස් එකක් එයිද? මදුශන්කයගෙ දවස වගේ අද......
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වෝනර් කාරයට මල පැන්න.......... :P
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕසියො විතරයි මේ කප් එකේ ටීම්වලින් ගේමට බහින්න පරක්කු උනේ උනුත් ගේමක් දෙයි වගේ ඉස්සරහට..........
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හූහූහූ........
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන් ඉතින් හයියෙන් ගහන්න හදනව ඇති කොහොමත් වැස්සොත් කියල බයට............ ඊටත් වැඩිය යකෝ වැස්සොත් කියල ඩක්විඩ් ලුවී වාසිය ගන්නත් එක්ක ගහන්නෙ....... ------ Post added on 1697463437
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් ඉහ්ටින් නටපල්ල අන්න පලවෙනි ඕවර් එකට 15ක්ම නෙලුව ඔසියො. ලැජ්ජාවෙ ඉවසගෙන ඉන්න බෑ යකෝ මුන් රටේ නම කනව.ඇෆ්ගන් කාරයෝ අපිට වැඩිය සුපිරි........
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වැස්සට නවත්තල දැන් ඉතින් ඔවර්ස් ලිමිට් කරල් පොඩි ටාගට් එකක් දෙයි ඔසියොන්ට තවත් ලේසියි........
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    dan welaawa keeyada oyapatte?
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හරියට නිකන් උලුඳු වඩේ එකක් වගේ............ :lol::lol:
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හිනාකාල මලා ඕයි මේකට.....
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    kawda silverwood kiyanne?
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් ගිහිල්ල නිදාගනින්.නිදාගෙන හීනෙන් බලපන් ලංකාව 200ට අඩුවෙන් ඔසියන්ව කඩනව.බලල අපිට කියපන් හරියටම මොකද උනේ කියල. අපි කියන්නන් ඇත්තටම මැච් එකේ ඔසියො දින්නෙ කොහොමද කියල........ :P:P
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උඹ ජිම් එකට ගිහිල්ල එනකොට ඔසියොන්ට ජිම්කානා එක ඇදිල ඉවරයි. දැන් ඉතින් සමහරක්විට වැහැල මැච් එක ඩ්‍රෝ වෙයි ඉතින් එහෙම වැඩක් නෑ........
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සම්ප ආවෙ කොහොමද දැන් යන්නෙ කොහොමද??
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලංකාවෙ ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස් ලෙවෙල් එකට යන්න වැඩි කාලයක් නෑ වගේ. ඊටපස්සෙ ඉතින් අපිට කවදහරි පොඩි උන්ට කියන්න වෙයි පුතේ ඉස්සර ලංකාවෙ ක්‍රිකට් කියල සෙල්ලමක් ගැහුව අපි 96 වර්ල්ඩ් කප් එක ගහපු පම්පෝරිය ගගහ තමයි ඉතින් ඉන්න වෙන්නෙ.........
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මදපකර්ස් ආ ලූසින්

    No contents