මොනව උනත් ඉතින් එලකිරි එක හින්ද මැච් එක පැරදෙන දුක තුනී කරගත්ත.දන්න එකෙක්වත් මැච් බලන්නෙ නෑ ලංකාව කනව කියල දන්න හින්ද. ඉතින් කාටවත් මේ දුක කියල වැඩකුත් නෑ. තෑන්ක්ස් උඹලට මගෙ හිත හදාගන්න උදව් කරාට. ඒකාලෙ සන්ත්ල, සංගල ගහන කාලෙ හැමදාම අඩුම තරමෙ සෙමි හරි එනව. මාර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ. මම හිතුවෙ...