යාළුවනේ පොඩි දෙයක් දැන ගන්න ඕන... මට හම්බුනා ෆොන් එකක්. Samsung Mini 7100.
ඇරන් තියෙන්නේ Thailand වලින්. කොරියන් එකක්.මම ෂොප් කීපයකින් ඇහුවා..මේක මෙහෙට එන version එකක් නෙවෙයිලු
http://www.youtube.com/watch?v=vIMMkVWGEDo
දැන් මෙකේ පොඩි ලෙඩක් ඇවිල්ලා තියනවා. සමහර කෝල් වලදී Noise එකක් එනවා...