යාළුවනේ පොඩි දෙයක් දැන ගන්න ඕන... මට හම්බුනා ෆොන් එකක්. Samsung Mini 7100.
ඇරන් තියෙන්නේ Thailand වලින්. කොරියන් එකක්.මම ෂොප් කීපයකින් ඇහුවා..මේක මෙහෙට එන version එකක් නෙවෙයිලු
http://www.youtube.com/watch?v=vIMMkVWGEDo
දැන් මෙකේ පොඩි ලෙඩක් ඇවිල්ලා තියනවා. සමහර කෝල් වලදී Noise එකක් එනවා. හැබයි සමහර call වලට eka නෑ..
මේකේ මොකද්ද අවුල කියල මේ ගැන දන්න කෙනෙක් කියනවද...PLsss
නුවර මේ අවුල හදා ගන්න තැනක් තියෙයිද ?
අනික මේක 2G ekak. හැබැයි WiFi තියනවා
මේක එතකොට Lock හින්දද 2G විතරක් පෙන්නන්නේ ?
පුලුවන් කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා
ඇරන් තියෙන්නේ Thailand වලින්. කොරියන් එකක්.මම ෂොප් කීපයකින් ඇහුවා..මේක මෙහෙට එන version එකක් නෙවෙයිලු
http://www.youtube.com/watch?v=vIMMkVWGEDo
දැන් මෙකේ පොඩි ලෙඩක් ඇවිල්ලා තියනවා. සමහර කෝල් වලදී Noise එකක් එනවා. හැබයි සමහර call වලට eka නෑ..
මේකේ මොකද්ද අවුල කියල මේ ගැන දන්න කෙනෙක් කියනවද...PLsss
නුවර මේ අවුල හදා ගන්න තැනක් තියෙයිද ?අනික මේක 2G ekak. හැබැයි WiFi තියනවා
මේක එතකොට Lock හින්දද 2G විතරක් පෙන්නන්නේ ?පුලුවන් කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා