1. 10ben

    රනිල් කැළඹේ හෙළ උරුමේ එළි බසී. ඡන්දයක් අත ලඟ

    "රනිල් කැළඹේ හෙළ උරුමේ එළි බසී. ජෙරම්ද එහි කොටසකී. ඡන්දයක් අත ලඟ"
  2. 10ben

    මහ නාහිමියෝ අපවත් වෙති…

    ඇත්ත.. කාඩිනල් තමයි හොද.. එයා නත්තලට මොකුත් නොදී වෙසක් වලට දන්සලුත් දෙනවා...
  3. 10ben

    A Son of The Ravana

    ඌට පේන්න තමයි දැම්මේ...
  4. 10ben

    A Son of The Ravana

    රාවණාගේ පුතා "ඉන්ද්‍රජිත්"... හරිනේ ඉතින්...පශ්න තියනවද පශ්න?
  5. 10ben

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    ඔයා වැදගත් විදිහට, වටින දෙයක් කරන කියන කෙනෙක්...👍
  6. 10ben

    මත්පැන් මිල අඩු වෙයි

    ටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්‍රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත්...
  7. 10ben

    වැරදුන ගුරුකම

    ෆාදර්ලා දැන් නිකං තාත්තලා වගේ...
  8. 10ben

    රට ජාතිය ආගම බේරගන්න මෙයා ආපහු එනවලු ගුපියනේ ... ගැම්ම තමයි..

    මේ රටේ ලක්ෂ 69ක ජනතාවට ඔයා හානියක් තමයි කරනවා?
  9. 10ben

    රට ජාතිය ආගම බේරගන්න මෙයා ආපහු එනවලු ගුපියනේ ... ගැම්ම තමයි..

    "රටට ජාතියට වෙන හානිය අවමයි" ... නැත්තෙමත් නෑ ඒ කියන්නේ...
  10. 10ben

    රට ජාතිය ආගම බේරගන්න මෙයා ආපහු එනවලු ගුපියනේ ... ගැම්ම තමයි..

    ඕව කියලා ඒ මිනිහට කලින් උඹ යයිද කවුද දන්නේ...
  11. 10ben

    හැකියාවක් තියෙන නළුවෙක්

    ඔවු... ගෑණු කේස් එකකට පස්සෙ දෙන්නා තරහා වුනා...
  12. 10ben

    ජෙහාං අප්පුභාමි මානසික ලෙඩ අවජාතක කවලම් පොඤ්නයා 😂😂

    කපිලට බැනලා පස්සෙ අප්පුහාමිට බනිමු...
  13. 10ben

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    පෑඩ් අක්කා දැන් ලෝයර් කෙනෙක්නේ.. අක්කා නඩුව නිකන් කතා කරයි..
  14. 10ben

    පැතුම් සති අන්තයේ චූ කරයි.

    ඇයි එහෙම පැචුම්ට විතරක්?
  15. 10ben

    වාහන ලීසිං ගැන දන්න අය එන්ඩෝ

    මමත් අහන්නම හිටපු ප්‍රශ්න ටිකක්..
  16. 10ben

    කෝටි ගාණක් දේපළ තිබිලත්, පට්ට open ලව් එකක් තිබිලත් කිසිම ලොකු කමක් නැති මම 😋🙏

    එච්චර තිබුලත් මීයෝ කාපු වට්ටක්කා කන, කුනු බැනුම් අහන උඹ පවක් ගෙවනව වෙන්න බැරිද?
  17. 10ben

    හම්මෝ ශනුද්‍රි

    හම්මෝ කියන්න මේකෙ මොනාද බං තියෙන්නෙ?
  18. 10ben

    ටහිකේ යකෝ ගිනි අවි සහ ගිනි කෙලි එකේ හැරල්ඩ්ට ගිය කල...

    එකෙක් නෙවෙයි තුන් දෙනාම... මෙහෙම රගපෑමක් බලන්න සෙට් උනාම හැම දේම අමතක කරලා බලන්න පුලුවන්.

    No contents