225 විතරමත් නෙවෙයි ඉතින්... මගේ ඔෆිස් එකේ එකට වැඩ කරන එකටම ඉන්න එකෙක්.. ලොකු ඩොලර් ප්‍රමානයක් අරන් ලග තියන් මාරු කරලා ලොකු ලාභයක් හොයනවා.. පහුගිය ටිකේ අඩු උන වෙලාවෙ උගේ එකම පැතුම මේක කොයි වෙලේ වැඩි වෙයිද කියන එකයි.. වැඩි වෙන්න ගත්ත ගමන් දැන් ඌ සතුටින්.. මම උගෙන් මුහුණටම ඇහුවා රටට මිනිස්සුන්ට කෙල...