1. 10ben

    බලු කඩුවක් ෆෝම් වෙලා ගුපියනේ

    මහින්ද මාත්තයත් එක්ක තියන තරහට උබේ යටි හිත කියනවා " නෑ ඒක සුදුයි" කියලා...
  2. 10ben

    👴🤡 බයිඩන් සීයා නැවතත් ඇද වැටෙයි 🤡👴

    "බයිඩන් සීයා නැවතත් ඇද වැටෙයි" මදි මදි... "බයිඩන් ඇද වැටෙයි.. කමලා මීක් කියමින් දිව එයි.. ට්‍රම්පට් පීප් පීප් කියමින් සතුටට ගේ වටේ දිව යයි" ටොපික් එක එහෙම නැත්තං ඔයා කෝං වෙයි..
  3. 10ben

    හම්මෙ ආදිත්‍යා ( . ) (. )

    ආදිත්‍යා හොදට ඉගෙන ගත්ත.. හොද ලමයෙක් ආදිත්‍යා... චන්දිමාලුත් හොදයි.. ආදිත්‍යාත් හොදයි.. හොදට ඉගෙන ගත්ත... (හා තාලෙට)
  4. 10ben

    හම්මෙ ආදිත්‍යා ( . ) (. )

    යකෝ ඒකි වහ බොයි...😂😂😂
  5. 10ben

    හම්මෙ ආදිත්‍යා ( . ) (. )

    අම්මගේ ආසාවනේ...
  6. 10ben

    මේ කතාව ඇත්තද බන්??? තම පියාගෙ ඝාතකයා මරා, අවුරුදු 19 පුතා පොලිසියට බාර වෙයි...

    අවු, 12 දී පුතා ඉස්සරහා තාත්තා මරලා.. පුතා අවු 6 පස්සේ තාත්තා මරපු කෙනාව එයාගේ පොඩි දුව ඉස්සරහා මරලා... දැන් ඒ දුව...?
  7. 10ben

    Questions ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන්

    කවුද බං ග්‍රවුන්ඩ් එකට ගිහින් මැච් බලන්නේ... (අයි මීන් ග්‍රවුන්ඩ් යන්නේ මැච් බලන්නම නෙවෙයි)
  8. 10ben

    එයත් ගියා.. 😥

    මෙහෙම දකිද්දි දුකයි...
  9. 10ben

    ඇල්ල ලග මේ කෙල්ල කවුද?

    මුහුදුබඩ මාර්ගයේ යන කෝච්චියක කමක්නැද්ද?
  10. 10ben

    New Leak!!!!

    ඔවු දැන් PM දිගටම එන්න පටන්ගත්තා... මධ්‍යම රාත්‍රියට පෙර පලවෙනි ප්‍රතිපලේ දෙන්න පුලුවන් වෙයි..
  11. 10ben

    චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

    එකෙක් "පැචුම්" තව එකෙක් "චන්ඩිගාර් බඩ්ඩ" මං කෙසේනම් අත් පා දිග හරින්නද?
  12. 10ben

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    මං බොරැල්ලේ...ඈ බදුල්ලේ.. මතක් වුනා..
  13. 10ben

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    අඩෝ... මටත් එහෙමයි...😂
  14. 10ben

    බෝනස් එක කීයක් හම්බුනාද?

    ඇයි DCSL, Stassen... ඒත් එහෙමයි...
  15. 10ben

    ඉදිරි ආරක්ෂක වළල්ලේ නවතම තත්වය - බක්මුත් අල්ලන්න ඔන්න මෙන්න ලු

    "බක්මුත්" කියන එකේ සිංහල තේරුම බත් මුට්ටිය කියන එකලු.
  16. 10ben

    යශ් බබා❤️

    ජෙරොම්ගේ දුව...
  17. 10ben

    එළකිරි එකේ හිටපු අප අතරින් වෙන්වුනු අයකවුද?

    "කොට නිහාල් සහා එම මැතිණිය"...(පාස්කු බෝම්බයෙන්)

    No contents