|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
avatar267406_307.gif
avatar267406_307.gif

avatar267406_307.gif
avatar267406_307.gif

avatar267406_307.gif
avatar267406_307.gif

avatar267406_307.gif
avatar267406_307.gif

avatar267406_307.gif
avatar267406_307.gif
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Bangaliyonan apita puka irentama palanawa ilagata sorryma thama......:dull::dull::P:P:P:angry::angry::baffled::baffled::baffled:
    Unta NZ green pitch ekak dunne,,,oya gahillen un niyametama siraama dial tikak wei...pakkoth gihin 2-0 kala awane NZ gen..
    hariyata api 1995he NZ gihin unta gahala nagitala awa wage mun hariyatama nagiti wage me paranan okkoma pajagath atha arala(HATHRUGE WADA THAMA/////).........:yes::yes::yes:
    Bangaliyo dinnoth pissu hadei...:P:P:P:oo::P:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    captain nisa watila inne:dull:

    එකනේ බන්,අපිට බැරි උනා නේද NZ ගිහින් 450+ ගහන්න :nerd::dull::frown:

    Bangaliyonan apita puka irentama palanawa ilagata sorryma thama......:dull::dull::P:P:P:angry::angry::baffled::baffled::baffled:
    Unta NZ green pitch ekak dunne,,,oya gahillen un niyametama siraama dial tikak wei...pakkoth gihin 2-0 kala awane NZ gen..
    hariyata api 1995he NZ gihin unta gahala nagitala awa wage mun hariyatama nagiti wage me paranan okkoma pajagath atha arala(HATHRUGE WADA THAMA/////).........:yes::yes::yes:
    Bangaliyo dinnoth pissu hadei...:P:P:P:oo::P:P

    dan tours cancel wena eke bangaliyo ekka thama gahanna wenne :eek::sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බන්ගලියෝ 650ක් ගහලා දුන්නොත් NZ ඉවරයි :nerd::baffled: අනික මුන් පට්ට රේට් එකකින් ගහනවනේ...ODI පරාදයි
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    බන්ගලියෝ 650ක් ගහලා දුන්නොත් NZ ඉවරයි :nerd::baffled: අනික මුන් පට්ට රේට් එකකින් ගහනවනේ...ODI පරාදයි

    test මෙහෙම ගහනවා නම් ODI නෙළයි යකු :D
    SA අපිව එපා කිව්වා වගේ දැන් බංගලියොත් කියයි අපිත් එක්ක matches ඕනේ නෑ කියල :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෞෂාල් සිල්වයි දිමුත් කරුනාරත්නයි ඔපෙන් කරනකන් අපිට ටෙස්ට් වල ගොඩ ඒමක් නැහැ. මුන් දෙන්න නම් මහම කරුමයක්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෞෂාල් සිල්වයි දිමුත් කරුනාරත්නයි ඔපෙන් කරනකන් අපිට ටෙස්ට් වල ගොඩ ඒමක් නැහැ. මුන් දෙන්න නම් මහම කරුමයක්.

    දිමුත් කොයිහැටි වෙතත් කොටාව ටික කාලයකට අයින් කරන්න ඕනා මොනදේ වුනත් වැඩක් නෑ මැතිව්ස් නායකයෙක් හැටියට කණ්ඩායමේ ඉන්නවා නම් හේරත්ට නායකත්වය දෙන්න ඕනා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දිමුත් කොයිහැටි වෙතත් කොටාව ටික කාලයකට අයින් කරන්න ඕනා මොනදේ වුනත් වැඩක් නෑ මැතිව්ස් නායකයෙක් හැටියට කණ්ඩායමේ ඉන්නවා නම් හේරත්ට නායකත්වය දෙන්න ඕනා

    මැතිස් captain කමින් අයින් වෙන්නේ,අනේ නිකන් යන්න පලයන් බන් යන්න :dull::dull: