1. ironmantoko

    Cutiee

    Podi autotune gathiyek wage thiyenawa :yes:
  2. ironmantoko

    උඹල මහරජ ගැමුණු බලනවද?

    කිහිල්ල කළුයි ඊක් :eek:
  3. ironmantoko

    උඹල මහරජ ගැමුණු බලනවද?

    ඇදීමකට ලක්වෙනවා කියල හිටෙන්නේ මට විටරද :confused:
  4. ironmantoko

    ගුවන්

    Haha maxxa bro !
  5. ironmantoko

    "සෝරත පොඩි හාමුදුරුවෝ"

    ඒ පොඩි එකා ගිහින් ඉගෙනගන්න එක එයාගේ සහ එයාගේ දෙමාපියන්ගේ වැඩක් මෙතන ආගම් පටලවගෙන කියවන්නේ හරියට සෝරත ගේ සේරම බලාගන්නේ උඹල වගේ නේ බන් ඔච්චර ළමයිගේ හැදියාව දියුණුව ගැන හිතන්න කලින් තමුන් ගේ ආගමේ හැටියට තමුන් සහ තමුන්ගේ ළමයි හෝ නෑදෑයන් හැසිරෙනවද බලන්න
  6. ironmantoko

    සිසුවියකගේ සරසවි..

    කෝ දැන් අර අන්තරේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න ? ඉස්සර කීපාරක් news වල හිටියද ? ඌ කැම්පස් එකට වඩා හිටියේ පාරේ පොලීසියෙන් ගුටි කකා..ඒ කාලේ ඌ උසි ගන්වල ගුටි ගස්සවපු අනිත් කොල්ලෝ කෙල්ලෝ තාම පාරට බැහැල රස්සා ඉල්ලලා පිකටින් ..එත් අද...ඌ සක්කිලි ඇමැතිලාගේ නඩුවලට ගිහින් බොරු කියල කුට්ටි පිටින් සල්ලි ගරන...
  7. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Talent doesn't happen at once. You should shed more time,sweat and blood for something that you want to succeed in. This is more of just a hobby for SL players. You can clearly see how SA attacked eventhough they know that SL perish big time :yes:
  8. ironmantoko

    government university සහ privet university අතර වෙනස?

    MIT ,dialog වගේ ඒවා බලෙන් ගිහිල්ල vacancy දෙන්නේ උන්ට place එක කොහොමටත් වැඩි
  9. ironmantoko

    rANJA ඉල්ලං_කයි

    ඇයි බන් විල්පත්තුවට මේ වගේ පාරට බැහැල කෑගහන්නේ නැත්තේ ? ඇහුවොත් හැමතැනම කැලේ අමාරුව ඔක්කෝටම :no:
  10. ironmantoko

    Hashini niyama jabba

    hammee gal rajaya :love:
  11. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බලපන් India vs Eng 1st ODI එකේ Kedar Jadhav කෝලි ට දුන්න support එක ,කෝලි ට වැඩ strike rate එකත් වැඩි :yes: 350ක් chase කරද්දී උන් 63-4 හිටියේ :shocked: Jadhav ODI 12යි ගහල තිබ්බේ මේකට කලින් :eek: මට නම් හිතෙන්නේ අපේ එවුන් කිසිම ඕනකමකින් නෙමේ සෙල්ලම් කරන්නේ :no:
  12. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මොන captain හිටියත් බන් test match එකක ලකුණු 250ක් ගහගන්න බැරි බැටාල ඉද්දි තව මොන කතා ද බන්
  13. ironmantoko

    අරක්කු මිල දර්ශනය...

    මෙන්න thread යකූ :love: දෙයියෝ බුදුන් අත්වීවා පුතී :yes:
  14. ironmantoko

    System Engineer

    :yes: Thanks a lot bro..probably gonna choose linux..not much interested in networking ;)
  15. ironmantoko

    Sampath IT

    Monada karanna thiyenne ?
  16. ironmantoko

    System Engineer

    Thanks bros :cool: Rep++
  17. ironmantoko

    System Engineer

    මම degree එක කරනවා බන් MIS @nibm (UCD) අමතර qualification එකකට specialize වෙන්න වගේ Thanks :yes:

    No contents