same situation bro
එපා වෙලා තියෙන්නේ, සිරාවටම මැරෙන්න හිතෙනවා තමා පට්ටම stress,බැරිම තැන ප්‍රශ්න විසදන්න බැරි නිසා අපිට ප්‍රශ්න නොපෙනී ඉන්න බුකියෙනුත් ඈත් උනා. හැම ලබ්බම අතෑරලා රට යන්න හිතෙනවා වෙලාවකට ඒ උනාට ඒක කරන්න බෑ ලංකාවේ ඉතුරු වෙන්නේ අම්මා විතරයි. එයලා දාලා යන්නත් බෑ අරන් යන්නත් බෑ...