අවුලක් නෑ මොක ඇදන් ගියත්,ඒ උනාට පිළිවෙලට පලයන් ඉතින්.
ඔයා උසාවිය (නඩුව කතා කරන තැන ඇතුලට, ගොඩක් බිසී උසාවියක නම් ඇතුලට ගන්නේත් නෑ) ඇතුලට යන්න ඕනෙත් නෑ
නඩුව කතා කරලා අයියා වරද පිළිගත්තාට පස්සේ දඩය ගැහුවාම ඔයා දඩ ගෙවන තැනට වෙලා ඉන්න.
ටිකකින් කොල ටික අරන් ඇවිත් එතන ඉන්න එකා කොදුරලා කියයි අයියාගේ...