1. ahsk123

    ලැපක් ගත්තා ebay Dell latitude 5420

    ඒ කියන්නේ මොකක්ද බං ? අර ටික එකතු කරාම එන ගාන එනවා... අවුලක් නෑ නේ ?
  2. ahsk123

    ලැපක් ගත්තා ebay Dell latitude 5420

    මේ Ebay එකේ import chargers කියලා තීන එක ගෙව්වාම අපිට මෙහේ tax වෙන්නේ නැද්ද ආයෙත් ??
  3. ahsk123

    ELAKIRI VALORANT CLUB

    bump
  4. ahsk123

    Ashen Biriyani

    යක්ඛ පුත්තුගෙන් ගොඩක් උන් කහ බත් කාලත් නෑ බිරියානි කාලත් නෑ..
  5. ahsk123

    papuwa ridenawa

    මොකද උනේ පෙන්නුවා ද දොස්තර කෙනෙක් ට ?
  6. ahsk123

    Murder Case Study. ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා...

    දැන් ඔය කියනවා වගේ ඇත්තට බැන්නාද නැද්ද කියලත් අපි දන්නෑ නේ බං පිස්සු කියලා ඔප්පු කරන්න කිසිම විදිහකුත් නෑ නේ.. ?මොනවා වත් පරීක්ෂණ උනත්.
  7. ahsk123

    මට සමාවෙන්න මනීත : ((

    මේක ඇත්ත.ඒ උනාට මනියා මේ වෙලාවේ කරපු වැඩේ හරි.
  8. ahsk123

    මට සමාවෙන්න මනීත : ((

    ඕක ඩවුන්ලෝඩ් කරලා ආයේ up කරහන් බලන්න අපිටත් 😂
  9. ahsk123

    ලෝ කාබ් ඩයට් මාස තුනක ප්‍රතිඵල

    cholesterol වලට rosuvastatin හරි atorvastatin හරි පොඩි ඩෝස් එකක් ගන්න ගමන් ව්‍යායාම කරන්න වෙයි නෝමල් වෙනකල්... වෛද්‍යය උපදෙස් පිලිපදින්න.
  10. ahsk123

    ELAKIRI VALORANT CLUB

  11. ahsk123

    ELAKIRI VALORANT CLUB

    Pro නේ.. මම නම් ultra Noob :dull: ආයේ ගහමු broo එන්ට එන්ට.
  12. ahsk123

    උබල Multiplayer ගහන games මොනාද?

    Valorant ගහන අය සෙට් වෙමු.
  13. ahsk123

    ELAKIRI VALORANT CLUB

    Play කරනවද ?
  14. ahsk123

    ELAKIRI VALORANT CLUB

    VALORANT ගහන කට්ටිය සෙට්වෙමු. සෙට් වෙලා සෙල්ලම් කරමු. Play කරන්න කැමති කට්ටියත් සෙට් වෙමු. :love: මේක free දෙන එකක්. DOWNLOAD කරන් එන්න.
  15. ahsk123

    ගාල්ල පැත්තේ ගුපියනේ

    south lake එක බැලුවාද ?
  16. ahsk123

    Facebook likes

    මේක පට්ට ඈ මාත් දැන් ට්‍රයි කරා ලයික් 30 විතර ආවා. මටත් Referral පාරක් දාන්න පිංවතුනි.. https://www.like4like.org LINK
  17. ahsk123

    ඉස්සර මල්ලි කියලා ගොඩක් අය කතා කරේ. දැන් ගොඩක් අය අයියේ කියවනේ

    ඒක කැම්පස් වල සාමාන්‍යය දෙයක් නේ .. උඹට බාල උනත් සීනියර් උන්ට අයියා අක්කා කියන්න වෙන එක.. වගේම ඒක කැම්පස් වල සාමාන්‍යය දෙයක් නේ .. උඹට බාල උනත් සීනියර් උන්ට අයියා අක්කා කියන්න වෙන එක.. වගේම ------ Post added on 1672936232

    No contents