1. 3rdEye

    Tax Method Help

    මට හිතෙන්නේ ටැක්ස් ගහන්නේ අන්තිමට තියෙන අගයට.ඒ කියෙන්නෙ discount එකෙන් පස්සේ...එක අයිටම් වලින් ටැක්ස් ගහන්නේ නැහැ නේද වෙන වෙනම
  2. 3rdEye

    උදේ ඉදන් SLT වැඩ නැහැ

    උදේ ඉදන් SLT වැඩ නැහැ අද උදේ ඉදන් SLT වැඩ නැහැ..යලට මහට page එකක් වැඩ කරනවා :no::( :growl: උබලත් මෙහෙමද බන්
  3. 3rdEye

    අහෝ GTRZ නොදුටු මොක්පුර .....

    මුන් දෙන්නා නම් සම්පුර්ණ වැරදි..වැඩ කරන වෙලාවක අනිත් මිනිසුසු ඉන්දෙද්දී තමන්ගේ රාජකාරිය නොකර සෙක්ස් කිරීම බරපතල වැරදක් :lol::lol:
  4. 3rdEye

    අහෝ GTRZ නොදුටු මොක්පුර .....

    ඉල්ලුමට සැපයුම :P:P දැන් ට්‍රෙන්ඩ් එක වැල...ඒ නිසා උබත් වැලක් share කරන හිටු :D:D
  5. 3rdEye

    E money field

    ඉඩමක් ගන්න කියක් ගියාද බන්?ගේ හදන්න කියක් විතර යනවද ;) මටත් මේ දවස් වල ඔය දෙකම කරන්න ඕන කමක් තියෙනවා :( උබ loan එකක් ගත්තේ කොහොමද?සිටිර අදායමක් නැහැ කියලා බැංකු ලෝන් දෙන්නේ නැහැ නේද :eek: 28 නේ :D
  6. 3rdEye

    Batman vs Superman - The Greatest Superhero Movie Ever

    අන්ධ බක්තිකයෝන්ට කියලා වැඩක් නැහැ බන්.. කොමික් වල බැට්මැන් ලොකුම මොළකාරයා LED පත්තු track එකකින් විදිනවා :rofl::rofl:
  7. 3rdEye

    Batman vs Superman - The Greatest Superhero Movie Ever

    තොට පිස්සුද එක article එකක් අල්ලන් නහිනවා.. Man of steel and Batman vs Superman worst films ever lol
  8. 3rdEye

    hitan thaama ad daanava ban

    කොහෙන්ද බන් සල්ලි.. හිතේ අමාරුවේ ඇත්තේ..ලක්ෂ එකාමාරක් ලයික් අඩු උනානේ...දැන් අයිමත් එකතු කර ගන්න බලනවා ඇති
  9. 3rdEye

    Batman v Superman: Sucks ! or BEST ! plz votee

    Open poll එකක් දාලා නොකිය තමන් කැමති පැත්ත වොට් කරන්න කිව්වම හරිද බන්.. :rofl::rofl:
  10. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    උබ ඉතින් ඔය හැමදාම කියන එකනේ බන්..තැන්ක්ස් මචන් බම්ප් කරලා දුන්න සප් එකට :rofl::rofl:
  11. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    පුළුවන් නම් දාපු එක පොස්ට් එකක් පෙන්නම්කො ඔය කින ෆේක් එකෙන් :rofl::rofl: ඔන්න උබට වැඩ්ඩා වෙන්න චාන්ස් එකක් :D පෙන්නන බැරි පු* නොදී හිටු :P
  12. 3rdEye

    Batman v Superman: Sucks ! or BEST ! plz votee

    උබ නොකිය කියනවා DC fan vote කරන්න කියලා :rofl::P
  13. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    එකෙත් ඇත්තක් තියෙනවා..මෝ කොට වැඩි තමා :baffled:
  14. 3rdEye

    ### Paypal Help ###

    උබට ඕක ගන්න වෙන්නේ මන් කිව්වා විදියට...යාලුවෙක්ගෙ එකවුන්ට් එකට order ගෙවලා උගේ එකෙන් අර ගනින්.. Paypal ->Com Visa card සල්ලි ගන්න පුළුවන් Paypal -> Payooner USA Bank link කරලා ගන්න පුළුවන්... උබේ එකවුන්ට් එකට නම් බැරි වේවි..ලංකාවට received නැනේ රවියා දෙනවා කිව්වට උ paypal කියන්නේ මොකද්ද වත්...
  15. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    suicide squad එකත් ඉවර වගේ...සේරම ඉවර first run එකෙන් පස්සේ අයිමත් කොටස් ටිකක් රුගත කරලා හොද මදි කියලා :baffled:
  16. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    උබ පොඩ්ඩක් බලපන්කො දැන් කවුද අදාල නැති තෙඩ් එකකට ඇවිත් Thread Hijacking කරේ කියලා :rofl::rofl:
  17. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    තෝ වගේ මෝඩ මුසලයෙක්...රටේ ජනදිපතිට English පුළුවන් වෙලාද ඔය ඉන්නේ :rofl::rofl:
  18. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    මන් නම් English බැලුවේ..සිංහල සබ් දාලා බැලුවොත් බලන්නේ දෙවැනි පාර බලනවා.. English ටිකක් ඉගෙන ගන්න පුළුවන් English sub වලින් බැලුවම ;)
  19. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    හොයා ගෙන එන්න තරම් රිදිලා :love: සිරාගේ මුසලකමට රට ඉවරයි :rofl: තොගේ මුසල කමට ක්‍රිකට් ටීම් එක ඉවරයි :P කි දෙනෙක් PM ගහලා කියනවද තොගේ මුසලකමත් මැච් පරදින්න හේතුවක් කියලා... Aus tour thread එකක් දාපන්..මදුශ්නක අමාරුවෙන් හැදුව ක්‍රිකට් තෙඩ් ඉවර කරලම දාපං :rofl: කි දෙනෙක් තොගේ ගොන් පාර්ට් නිසා...
  20. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    මන් download කරා බන් මුල් සිරිස් 03ම බැලුවේ නැහැ :rofl: මන් අතරින් පතර බැලුවා..අපෝ හෙන චාටර් කැලි තියෙනවා :baffled: මන් පොඩි එකා නිසා ඕවා බලන්නේ නැහැ :P

    No contents