1. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    අවුල් වගේද :baffled:
  2. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    04 05, වෙනි එවයි ඇති පොඩි පොඩි කැලි :P:P මට 06 වෙනි එකී මැරෙද්දි එපා උනා කියහන්කෝ :rofl: 07 වෙනි එක බැලුවෙත් Paul Walker මරුන නිසා ;)
  3. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    GOT මන් එකම Esp එකක් බලලා නැහැ :rofl::rofl: එත් එකෙන් තමා බන් ප්‍රදාන චරිත මරණ එක ආවේ..අනිත් උන් එක කරන්න ගිහින් හොදට නා ගත්තා :P:P දැන් GOT උනත් බලන ගාන ගොඩක් අඩු වෙලා ;)
  4. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    Fast එකේ තියෙනවා එකක් බලපන් :P
  5. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    4.6GB :baffled: උබ නම් කියයි..අපි SLT අනාථයෝ..මාසේ බෙරන්නේ අමාරුවෙන් :rofl:
  6. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    ඇයි ඊට කලින් Fast & Furious එකේදී දැක්කේ නැද්ද :P:P
  7. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    උබ DVD බලනවද :shocked::shocked: මන් අන්තිමට DVD එකක් බැලුවේ 2003 :rofl::rofl: දන්නවනේ බලමු type :baffled:
  8. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    උබට වැරදිලා 2019 Justice League Part 2 එකේ ආයිමත් Superman එන්නේ :P:P
  9. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    DC Atom Character එක බලපන් ;)
  10. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    තොට මොල්ද TV series වලින් මන් වැඩියෙන්ම බලන්නේ DC :angry::angry: Agent Catar විතරයි marvel උන්ගේ බැලුවේ ඉවර වෙනකන් :P
  11. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    මතකද මන් උබට ෆිල්ම් එක එන්න කලින් කිව්වා.. Zack director නිසා Batman Vs Superman චා වෙනවා කියලාකෝ උබ ඇහුවද :P:P දැනට ගහපු Man of steel and Batman vs Superman දෙකම ෆේල්..හේතුව Zack :angry::angry:
  12. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    ඔව් බන් ඊයේ පෙරිදනේ BRRIP ආවේ :P මන් කලින් එක බැලුවේ නැති නිසා අඩු/වැඩි ගැන තේරුමක් නැහැ :rofl: සල්ලි නැනේ බන් හෝල් එකක ගිහින් බලන්න :P ඔව් පුබ්බ්ලා පුබ්බ්ලා බැලුන් එක පිපුරුනා වගේ දෙයක් උනේ :) Superman මැරෙන කෑල්ලත් චා...උ අයිත් එක වෙනම කතාවත්..එත් ඕකෙන් හෙනර රේටින්ග් කැපෙන්න ඇති :rofl:
  13. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    සිරාවටම ඕක මටත් හිතුනා බන්..උයි,අලෆ්ඩ් සේරම බලාගන්නේ කොහොමද කියලා :D
  14. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    ඔව් බන්...සිරාම කතාව.. කට්ටිය හොදයි කිව්වට මටනම් DeadPool පට්ටම චාටර්..ගෙදර මිනිස්සු එක්ක බලන්න බැරි කුපාඩි ෆිල්ම් එකක්..ගොන් ජෝක් තිබ්බේ :rofl:
  15. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    GOD එපා වෙනවා නම් අපිට කුමන කතාද :rofl:
  16. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    එකනේ බන්..පට්ටම කම්මැලි මුල් ටික... අපේ මෙගා ටෙලි නාට්ටියක් වගේ..ඔහේ වල වාටරම් ටිකක් යනවා :rofl: 2008 Batman සුපිරිනේ බන් :love:
  17. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    BluRay විතරණේ මචන් බලන්නේ ..ඔය මගුලේ ආවේ ඔය size එකක් :(
  18. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    අනේ මන්දා බන් Zack Snyder කාරයගේ කතා හෙනම චාටර්...මු එලවන්න කියලා මන් දැක්කා on line පෙත්සමක් තියෙනවා Marvels කාරයගේ ෆිල්ම් මරුනේ බන් මුන්ගේ ෆිල්ම් එක්ක බැලුවම... Avengers 1, Captain America: The Winter Soldier එහෙම සුපිරිනේ :D
  19. 3rdEye

    Batman v Superman: Dawn of Justice Sucks

    මට නම් කිසිම ගතියක් නැහැනේ බන් :D Suicide Squad චාටර් කියලා දැනටම කට්ටිය කියනවා :baffled:

    No contents