1. KadawathaKolla

    SL ads එකෙන් බඩ්ඩක්

    @Emios meyata help karanna
  2. KadawathaKolla

    පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

    මාත් එක්ක පී එච් ඩී තියෙන එවුන් වෑඩ කරනවා. එකම ජොබ් එක තමා ඉතින් කරන්නේ. අපි ඔක්කොගෙම ලොක්කාට උපාදියක්වත් නෑ.. ඌ පට්ට මීටරේ හෑබෑයි අවන්කවම
  3. KadawathaKolla

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    උඹලා දෙන්නාම දෑන් එක ටීම් එකේ නේ.. හොදයි හොදයි
  4. KadawathaKolla

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    පොහොට්ටුකාරයෝ රනිල්ට වෑන්දේ අරගලය දවස් වල. දෑන් උන් රනිලාගේ පලු අරිනවා. පොහොට්ටුවෝ කියන්නේ මහින්දගේ අවජාතක දරුවෝ. උන්ට රාජපක්ශ කෙනෙක්ගෙන් කසපාරක් නොකා බඩට කෑවත් වෑඩක් නෑ.. රනිල් චන්දේ ඉල්ලන්නේ නෑ. මිනිහා දන්නවා ඉල්ලුවොත් වෙන දේ. පොහොට්ටුව ආයේ චාන්ස් එකක් දෙන්නෙ නෑ ගෝඨාට කඩේ ගිය පාවෙන චන්ද...
  5. KadawathaKolla

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    මොන බල්ලා දිණුවත් ජනතාවට බඩු බනිස්. ඒ ගාණට අනලා තියෙන්නේ
  6. KadawathaKolla

    2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

    ඒක තමා සීන් එක.. ඒක නිකන් කලුනික හොයනවා වගේ වෑඩක්. චෙෆ්, මිකෑනික්, කන්ස්ට්‍රක්ශන් වගේ ෆීල්ඩ් වලට නම් ඕන තරම් ඔෆර්ස් ගන්න පුලුවන්
  7. KadawathaKolla

    2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

    ජොබ් ඔෆර් එකක් නෑතිව වීසා ගන්න බෑ නේද?
  8. KadawathaKolla

    2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

    ඒ කියන්නේ නවසීලන්තෙත් ඒ ජොබ් එකට වීසා ගන්න අමාරුයි කියන එකද? කොන්ටෑක්ට් එකක් නෑතිව බෑරිද?
  9. KadawathaKolla

    crypto ගැන

    bump
  10. KadawathaKolla

    2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

    නවසීලන්තෙ කෙයාගිවර් යන්න පුලුවන්ද? ඔසී නම් යන්න පුලුවන් කියලා ප්‍රොමෝට් කරනවා. ඒ වුනාට කිසිම තෑනකින් ජොබ් ඔෆර් දෙන්නේ නෑ. එහෙම දෙන්න පුලුවන් කම්පෑණි දෙක තුනයි තියෙන්නේ. උනුත් දෙන්නෙ නෑ. ලන්කාවේ එවුන් බොරුවට මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා විතරයි. උඹ නවසීලන්තේ ගියා කියන්නේ වෑඩේ ශුවර් නේ. පුලුවන්...
  11. KadawathaKolla

    12th Fail

    bump
  12. KadawathaKolla

    Udenma dakka news eka..shit.

    අපි දන්න පවුලක්. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා තමා දරුවන්ටත් වහ දීලා ඒ මනුස්සයත් මෑරිලා තියෙන්නේ. හරිම කණගාටුයි. නූගත් කෙනෙක් නෙමේ. පුදුම පීඩනයකින් මිනිස්සු ඉන්නේ. මේ අය කුලී ගෙදරක හිටපු අය. වටේටම ණය වෙලා ජීවත් වෙන්න බෑරිම වෙලා ඉන්න ඈත්තේ. ඒ අස්සේ මිනිහාත් මලාම...
  13. KadawathaKolla

    Rajaye wes## puthalage padi

    එහෙම හරි කමක් නෑ බීලා එලවන උන් ටික අඩු වෙනවා නම්..
  14. KadawathaKolla

    හරි වදයක් නෙ හුත්තො මේක

    ත්‍රෙඩ් දාන්නේ උන්ට රෙද්ද උස්සන් එන්නනේ. ඉතින් සතූටු වෙයන්

    No contents