2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා

    e mokakda? salli deela job gannath puluwanda? scam ekak wage ehuwa gaman
     
    • Like
    Reactions: Randir and Ryan08

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    Good luck mcn ❤️ හොද ප්ලෑන් එකක් ගහලා කට්ට කාලා ගේමක් ගහපන්. උබේ වයස කීයද? පවුලෙ අය එක්කද නැත්තං තනියමද ගියෙ? ලක්ෂ 45ක් දෙන්න උනේ ජොබ් එක සෙට් කරලා දෙන එකාටද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    නවසීලන්තෙ කෙයාගිවර් යන්න පුලුවන්ද? ඔසී නම් යන්න පුලුවන් කියලා ප්‍රොමෝට් කරනවා. ඒ වුනාට කිසිම තෑනකින් ජොබ් ඔෆර් දෙන්නේ නෑ. එහෙම දෙන්න පුලුවන් කම්පෑණි දෙක තුනයි තියෙන්නේ. උනුත් දෙන්නෙ නෑ. ලන්කාවේ එවුන් බොරුවට මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා විතරයි. උඹ නවසීලන්තේ ගියා කියන්නේ වෑඩේ ශුවර් නේ. පුලුවන් නම් විස්තර දාපන් අනිත් එවුන්ටත් උදව්වක් වෙයි
    උඹ කියන කතාව හරි. මගේ යාළුවා මෙහෙ caregiver කෙනෙක් නිසා උගේ කොම්පැනි එකේ management එකේ ඉන්න එකෙක් බැලන්ස් කරලා ඌට සල්ලි ගෙවල තමා ජොබ් එක ගත්තේ. මගේ යාළුවගේ වැඩ හොඳයි කියලා ලංකාවේ උන් ගැන පැහැදීමක් තියෙන හින්ද තමා චාන්ස් එකක් දීල තියෙන්නේ. මං ප්‍රශ්න දාගත්තොත් මගේ යාලුවත් ලෝක අමාරුවක වැටෙනවා බන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574

    ඒ කියන්නේ නවසීලන්තෙත් ඒ ජොබ් එකට වීසා ගන්න අමාරුයි කියන එකද? කොන්ටෑක්ට් එකක් නෑතිව බෑරිද?
     
    • Like
    Reactions: Ryan08

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Good luck mcn ❤️ හොද ප්ලෑන් එකක් ගහලා කට්ට කාලා ගේමක් ගහපන්. උබේ වයස කීයද? පවුලෙ අය එක්කද නැත්තං තනියමද ගියෙ? ලක්ෂ 45ක් දෙන්න උනේ ජොබ් එක සෙට් කරලා දෙන එකාටද?
    තනියෙන් ගියේ.
    30
    ඔව් ජොබ සෙට් කරන එකටයි ලෝයර්ටයි ගෙව්වේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා

    e mokakda? salli deela job gannath puluwanda? scam ekak wage ehuwa gaman
    ජොබ සෙට් කරන එකටයි ලෝයර්ටයි ගෙව්වේ

    ඒ කියන්නේ නවසීලන්තෙත් ඒ ජොබ් එකට වීසා ගන්න අමාරුයි කියන එකද? කොන්ටෑක්ට් එකක් නෑතිව බෑරිද?
    ජොබ් ඔෆර් කවුද බන් දෙන්නේ? හොයා ගන්න පුළුවන් නං ගොඩ.
    ------ Post added on Dec 31, 2023 at 10:01 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ජොබ සෙට් කරන එකටයි ලෝයර්ටයි ගෙව්වේ

    ජොබ් ඔෆර් කවුද බන් දෙන්නේ? හොයා ගන්න පුළුවන් නං ගොඩ.
    ------ Post added on Dec 31, 2023 at 10:01 PM
    ජොබ් ඔෆර් එකක් නෑතිව වීසා ගන්න බෑ නේද?
     
    • Like
    Reactions: Ryan08

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    උඹ කියන කතාව හරි. මගේ යාළුවා මෙහෙ caregiver කෙනෙක් නිසා උගේ කොම්පැනි එකේ management එකේ ඉන්න එකෙක් බැලන්ස් කරලා ඌට සල්ලි ගෙවල තමා ජොබ් එක ගත්තේ. මගේ යාළුවගේ වැඩ හොඳයි කියලා ලංකාවේ උන් ගැන පැහැදීමක් තියෙන හින්ද තමා චාන්ස් එකක් දීල තියෙන්නේ. මං ප්‍රශ්න දාගත්තොත් මගේ යාලුවත් ලෝක අමාරුවක වැටෙනවා බන්

    තනියෙන් ගියේ.
    30
    ඔව් ජොබ සෙට් කරන එකටයි ලෝයර්ටයි ගෙව්වේ
    එලම බං ගේමක් ගහපන් හොද ප්ලෑනක් ගහලා. හැබැයි පුතෝ කෙයාගිවර් කියන්නෙ ලේසි පහසු ජොබක් නෙවෙයි ඈ. අප්පිරියාව කියන එක පැත්තකටම දාලා ඉවසීම කියන එක උපරිම කරගෙන කරන්න ඕන එකක්. ඒ නිසා යාලුවගෙ නමත් තියලා ගේම ගහපන් ඔලුව හදාගෙන
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    ජොබ් ඔෆර් එකක් නෑතිව වීසා ගන්න බෑ නේද?
    මට ඔෆර් එකක් හම්බුනා බන් skill migrant විදියට. මන් කිව්වේ එහෙම ඔෆර් contact එකක් නැතුව හොයාගන්න අමාරුයි කියල
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මට ඔෆර් එකක් හම්බුනා බන් skill migrant විදියට. මන් කිව්වේ එහෙම ඔෆර් contact එකක් නැතුව හොයාගන්න අමාරුයි කියල
    ඒක තමා සීන් එක.. ඒක නිකන් කලුනික හොයනවා වගේ වෑඩක්. චෙෆ්, මිකෑනික්, කන්ස්ට්‍රක්ශන් වගේ ෆීල්ඩ් වලට නම් ඕන තරම් ඔෆර්ස් ගන්න පුලුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔන්න මචන්ලා ප්ලෑන් කරපු විදියටම NEW ZEALAND පැන්නා. ලොකු ලොකු දේවල් කලේ නෑ NVQ-4 caregiver එකක් කර ගත්තා, Christchurch වල ඉන්න යාලුවෙක් මාර්ගෙන් ජොබ් එකක් සෙට් කරගත්තා. ගොඩක් උං කියනවා වගේ seek.nz වගේ site වලින් ජොබ් ඔෆර් එනකන් බලන් හිටියොත් මේ කපේට යන්න වෙන්නේ නෑ. ඒ හින්දා කාර් එක විකුණලා මදි පාඩුවට රත්තරන් බඩු ටික උකස් කරලා chance එක ආපු වෙලාවේ සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා. ලංකාව දාල යන්න කිසිම අදහසක් තිබ්බේ නෑ. එත් දැන් ලංකාවේ ජීවත් වෙන්න බෑ. දැන් ඉතින් ඉස්සර වගේ නිතරම එළකිරි එන්න බැරි වෙයි. රෑ වෙනකන් මහන්සි වෙලා ගේමක් ගහගන්න ඕනේ. එහෙනං උඹල ඔක්කොටම 2024 සියලුම බලාපොරොත්තු ඉටුවෙන සුබ නව වසරක් වේවා!
    Good luck

    යාලුවා ජොබ සෙට් කරන්න ලක්ෂ 45 ගත්තද? අප්පගේ යාලුවෙක්නෙ ඌ :baffled:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    New Year Penguin GIF by Pudgy Penguins