1. KadawathaKolla

    කල්ලතෝනි වේස කුරුස නිරාලගෙ

    අන්න ඒකයි කාරනේ. ආගම් වලින් ඈති වෙලා ඉන්න ඕනේ. ආගමික සින් වලට සින්දු කියන්න යනවා නම් උන් කියන විදිහට ඈදන් යන්න ඕනේ එච්චරයි....
  2. KadawathaKolla

    Breakthrough for Severe Asthma - No more inhaled Steroids

    This is new for me: I thought inhalers are with less side effects. The study’s results could be transformative for severe asthma patients by minimizing or eliminating the unpleasant, and often serious, side effects of inhaled steroids. These include osteoporosis which leads to increased risk...
  3. KadawathaKolla

    මොන #$% ජීවිතයක් ද බන්

    බදු අන්කේ නෑතිව ඉඩමක් ගන්න බෑ, වාහනයක් ගන්න බෑ.. එහෙම නෑතිව දෑනට වෙන වෑඩක් නෑ ඕකෙන්.
  4. KadawathaKolla

    සරම්ප රෝගය බෝ වීමේ වගකීම කාටද?

    ලන්කාවේ නෙමේ වෙන රටවලත් හිටියා කොවිඩ් කාලේ වෑක්සීන් ගහන්න බෑ කිව්ව හම්බස් ලා. අන්තිමට උන්ට රස්සාවල් පවා නෑති වුනා. ඒත් උන් නෙමේ වෑක්සීන් ගෑහුවේ. උන් විතරක් නෙමේ ක්‍රිස්තියානි සෙට් එකකුත් ඉන්නවා එහෙම. හොදම දේ තමා වෑක්සීන් කම්ප්ලීට් නෑති ලමයි ඉස්කෝල වලට නොගෙන ඉන්න එක. එතකොට ඕක විසදෙනවා.
  5. KadawathaKolla

    වැට් වැඩිවීම නිසා කෝල්ස්, TV ආදිය වෙනස් වන ආකාරය

    මුන් රජයේ නිලධාරීන් වෙලත් ඈවිත් මිනිස්සුන්ට වෑරදි අදහස් දෙන්නේ. යකෝ ටෑක්ස් ගහන්නේ රාජ්‍ය ආදායම වෑඩි කරගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට කොහෙන් හරි කෙල වෙනවා නේ. කෙහෙලිය වගේ අමු තිරිසන්නු එහෙම ගන්න ටෑක්ස් සල්ලි වලින් ආතල් ගන්නවා ඒකත් මිනිස්සුන්ට වහ දීලා. මුන් වගේ එවුන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්
  6. KadawathaKolla

    බිස්නස් කරාට මුන් හෙන මෝඩයි

    උඹ කියන්නේ වෑට් වෑඩි කරන එක අවුලක් නෑ කියලාද?
  7. KadawathaKolla

    ~ “ඇමැති කිව්වා මං කළා” හොර බෙහෙත් සමාගමේ සභාපති CIDයට කිව්වා…! CIDය ලියා ගන්න බෑ කිව්වා..! නීතීඥයා අධිකරණයට කියයි.!

    ඈත්ත @monson රනිල් මොනවගේ ඈක්ශන් එකක් ගනීද? ක්‍රීඩා ඈමතිව එලවලා දෑම්මා වගේ මූගෙත් පට්ටම් ටික ගලවලා දායිද?
  8. KadawathaKolla

    The year the Australian Dream died

    ඈත්තටම වෙලා තියෙන්නේ සින්හලු ඈතුලු බහුතර ආසියාතිකයො ගෙවල් හොයන්නේ එයාලගේ යාලුවෝ ඉන්න එයාලා කෑමති ඉස්කෝල තියෙන පෑතිවල. ඉතින් ඒ පෑතිවල ඩිමාන්ඩ් එක නිකන්ම වෑඩි වෙනවා. රිමෝට් පෑති තියෙනවා ලන්කාවේ වගේම පහසුකම් අඩු. ඒ පෑතිවල ඉන්නෙම ඈබොරජින් කට්ටිය තමා. ඒත් නගරවලින් ටිකක් ඈතට යනකොට පහසුකම් තියෙන පෑති...
  9. KadawathaKolla

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    දඩ ගහලා හරි පෝලිමේ යනවා නම් හොදයිනේ. උන් දියුණු සල්ලි තියෙන එවුන් තමා බන්. ඒක යටි හිතේ නෙමේ ඈත්තටම පේන්න තියෙනවා (y)
  10. KadawathaKolla

    🔴 BREAKING 🔴 ඉන්ධන මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න..

    10.5 additional tax ekak ne enne. kohomath ithin 20-30k wadi wei

    No contents