කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක
January 20, 2021 at 12:02 am | lanka C news
කොරෝනා සදහා එන්නත සමග සඳහා බලද්දි ධම්මික පැණිය වඩා හොද බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී...