අලුත් මුදල් ඇමැති බන්දුල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇයි ඉතින් මේ බැරි බැරි ගාතෙ එල්ලිලා ඉන්නෙ යන්නෙ නැතුව. :lol:
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කොහොම හරි අවුරුදු දවස් එනකල් කල් මරනවා.
    ඔව් බන් අර යුක්‍රේන් වල මීට අවුරුදු හතකට කලින් කලා වගේ දූශිතයෝ ඇදලා කුනු කූඩ වලට විසි කරන්න ඔනි.ගේ ලගට ගිහින් බැසිල් විසිල් ගෝ පෝටා ගෝ කීවට උන් දන්නවා සිංහලුන්ට මතක සති දෙකයි කියලා.ඊට පස්සේ විඩියෝ වල එහෙම මුනු වැටුන අයව හොය හොයා මර්දනය කරයි.ලසන්තලා එක්නැලිගොඩලා මතකනේ.ව්වැඩියෙන් කුනුහරුපෙන් බැනපු අය එහෙම අතුරුදන් වෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මෙහෙම රබර් කර කර මේක මෙහෙම කරන් යන්න ඕනේ . විරෝධයත් මේ වගේම දියාරු වෙනව දැන් 🤪
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙම රබර් කර කර මේක මෙහෙම කරන් යන්න ඕනේ . විරෝධයත් මේ වගේම දියාරු වෙනව දැන් 🤪
    උත්ගෝශන දැන් සැනකෙලි වගේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඔහොම ගියොත් මටත් ඇමතිකමක් ගන්න පුලුවන් දවසකට හරි:angry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔන්න ඔක ලමයේකුට දීලා පලයල්ලා. විමලයාට දුන්නානම් හරි කටයි පුකයි වැහිලා යන්න
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    tumblr_ndk90zPatN1svecmko1_400.gif