1. Sri_Sampath

    අන්තිමට සෝලත් නෑ, කරන්න වෙන එකෙකුත් නෑ, මුලින් වියදම් කරපු ගානත් ගෙවන්න වෙයි වගෙ - අපිට කොහොමද බන් මුන්ව මිස් උනේ 🤭🤭

    https://www.ltl.lk/news-and-events/lakdhanavi-commits-to-greener-future-with-signing-of-ppa-for-100mw-solar-project-sri-lankas-first-large-scale-solar-project/#:~:text=This%20collaborative%20effort%20is%20strategically,generation%20from%20renewables%20by%202030. :baffled: :baffled:
  2. Sri_Sampath

    රට විනාශ කළේ මධ්‍යම පාන්තිකයෝ…- චතුරංග

    ඉතුරු හතරම හාල උනත් අන්තිම අවුරුද්ද පොඩ්ඩක් ගොඩ දාගත්තොත් මුන්ට දිනන්න චානස් එකක් තියනවා.. සජිය හිටියොත් දිගටම ඒක අදාල වෙන්නෙත් නෑ.. නාමල තමා ඉන්නේ අපේ ගැලවුම් කාරය විදියට
  3. Sri_Sampath

    Pixel 9 pro - Users - Help

    Using a 6 pro. 😜 No money for upgrade. The best I used so far. Memory is the only problem as no SD card or slot..
  4. Sri_Sampath

    නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය කියන්නේ මොකක්ද ?

    වත් කම් නඩුවල චෝදනා නෑ නේද? හම්බු කරපු විදිය ඔප්පු කලේ නත්හම් වත්කම් රාජ සන්තක වෙනවා. එහම බැරි උනොත් කළු සල්ලි හරි නීති විරෝධිව උපයල කියල තම උපකල්පනය කරන්නේ
  5. Sri_Sampath

    කෙහෙළියගේ දුවට මසකට ලක්ෂ 13ක වැටුප් දීලා! 💰🤑

    ආර්ථික අර්භුදයට හේතුව කෙහෙළිය පවුල වෙන්න ඇති ... මේ කියන විදියට මුන් අනික් උන්ට හොරකන් කරන්න දෙයක් වත් ඉතුරු කරලා න නේ මොන කෙහෙම්මලකටද අවන්ගාඩ් එකෙනුත් සල්ලි අරන් තියෙන්නේ :baffled:
  6. Sri_Sampath

    Media Inverter AC

    :)
  7. Sri_Sampath

    චීනය සහ රුසියාව ඇමරිකාවට අනතුරු අගවයි🥰

    හොරු අල්ලන්න වගේ හදන්නේ :baffled:
  8. Sri_Sampath

    News Alert: කෙහෙළිය,බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    මූ තනියමද අවුරුදු 78ම හොරකම් කරලා තියෙන්නේ :baffled:
  9. Sri_Sampath

    රාජපක්ශ පැතිරූ ලන්කාවේ හාට් ලෙඩ - හේතුව

    රාජපක්ෂලා නම් මම දන්නේ නැ, හැබැයි TV චැනල් ටික ටනම් ඕක පොඩ්ඩක් අඩු කරන්න තිබුන .. මිනිස්සු කන බොන නිදියන ඒවාට රාජපක්ෂලා නෙවෙයි බං තමුම්ම තම වග කියන්න ඕනි රාජපක්ෂලා මිනිස්සුන්ට බලෙන් සීනි කවවල වගේ නේ මේ කතාව :confused:
  10. Sri_Sampath

    Kandy මේ Neuro Surgeon හොදයිද?

    හැමතැන ම එහෙම තම අවුරුදු හතරයි එක තැනක ඉන්න පුළුවන් උපරිම
  11. Sri_Sampath

    රාජපක්ශ පැතිරූ ලන්කාවේ හාට් ලෙඩ - හේතුව

    :lol: cardiologist කෙනෙක් කියන්නේ ලංකාවේ වැඩිපුරම සල්ලි හොයන සෙට් එකක් දවසකට ලෙඩ්ඩු 200 කට වඩා බලනවා, එකෙක් ගෙන් 5000 ක් වත් ගන්නවා ඇති දැන් ඊට අමතරව ECHo, Ex ECG , Angiogram, stent කීයක් කරනවාද ඔය දවසකට :baffled:

    No contents