1. Sri_Sampath

    ''ඔය ඡන්දේ කාලේ කියපු දේවල් ඒවා වෙනස්, මේවා වෙනස්''

    https://lankacnews.com/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB/
  2. Sri_Sampath

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    ඇත්තටම අයි මේක නැවැත්තුවේ :baffled:
  3. Sri_Sampath

    කෙලෙහිගුනයක් නැති බල්ලො

    මිනිහව හිරේ දාල වගේ අඩන්නේ අයි බං
  4. Sri_Sampath

    වැලි ගොඩවල්වල තැනින් තැන පාට දාපු වතුර පුරවපු මෙගා බෝතල් ගහන්නෙ අ‍ැයි බං?

    පූසොන්ට .... උන්ට ඕකෙන් උගේම හෙවනල්ල් වත් පේනවා ඇති කියල මම හිතුවේ
  5. Sri_Sampath

    අනුර ඔයාට රොම්බ තෑන්ක්ස්

    මේවා එදා උසාවියට කියල නැද්ද බං... නිතින්නයෝ 5 ද කොහෙද හිටියලු නේ :rolleyes:
  6. Sri_Sampath

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    🤪 දැක්ක බම්ප් කළා
  7. Sri_Sampath

    තැපැල් වර්ජනෙත් අහවරයි එහෙනම්

    :ROFLMAO: තාම කැඩිලා නැති නිසා 🤪
  8. Sri_Sampath

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

    ඕකේ ඩොකල දිගටම ඩිරා එක්ක වලි දන්නා විදියට .. මේක අවස්ථාවක් කරගත්තා .. මොකක් උනාද දන්නේ නෑ හැබැයි .
  9. Sri_Sampath

    ප්‍රශ්නයක්

    citizenship තිබුනට කන්න බොන්න හොයාගන්නේ කොහොමද ?
  10. Sri_Sampath

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

    :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1756036629 හොස්පිටල් එකේ ඩිරා පිස්සුවක් කරලා තියෙන්නේ ... ------ Post added on 1756036729
  11. Sri_Sampath

    ජනාධිපතිවරයෙක් කරපු සුලු වරදකට දඩුවම් දෙන එක හොදනෑ

    Government of Sri Lanka to release former President Ranil Wickremesinghe :lol: උසාවියට නේද කියන්න වෙන්නේ ... ආණ්ඩුව කොහොමද නඩුවක වග උත්තර කාරයෙක් නිදහස් කරන්නේ :rolleyes:
  12. Sri_Sampath

    තැපැල් වර්ජනෙත් අහවරයි එහෙනම්

    වැඩක් නෑ ... එහෙම හරි දිනුව කියන්නේ ඇමති තම පොර ... දන ගහල අඩන එවුන්ටත් බය නම් වෙඩක් තියනවයි ඒ සමිතියෙන් :ROFLMAO:
  13. Sri_Sampath

    පොදු දේපල පනත කියන්නේ මොකක්ද ?

    රනිල් ඇතුලේ කියන්නේ සෙල්ලම් නෑ...🥵 දන්නා එකෙක් කියල දීපියවූ .... යකෝ නීතිය නොදැන සිටීම නිදහට කාරණාවක් නෙවෙයි කියල විතරයි දන්නේ ...... ඕකෙන් නේද මහින්දානන්ද අතුල්ලට ගියේ 😶‍🌫️ ලොවෙත් කෙලවෙනවා මෙහෙම ගියොත් කවද හරි :( :(
  14. Sri_Sampath

    RANIL SIR TA AMARUY.

    ඒ උනාට හුදී ජනය එක්ක එක ඉස්පිරිතාලේ ඉන්න එක මදි කමක් නේද
  15. Sri_Sampath

    youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

    ඒක නෙවෙයි ප්‍රශ්නේ, ඉස්පිරිතාලෙක වැඩ කරන සෙට් එකක් ඉන්නවා වැඩ නොකර පඩි ගන්න සෙට් එකක් ඉන්නවා .. ඇඟිලි සලකුණ ගේනවා කියල උන් වැඩ කරන්නෙත් නා මැරීගෙන වැඩ කරන උන්ට වැඩ අඩු වෙන්නෙත් නෑ වැඩ නොකරන උන් දවසෙම ඉන්නේ ඉස්පිරිතලේම තම.. ප්ප් කරන උන් ගොඩක් වෙලාවට 5 වත් වෙලා තම ඕක පටන් ගන්නේ එකම විසදුම...
  16. Sri_Sampath

    පොදු විපක්ෂය පාස්කු දා 300ක් මලාම දාපු මාධ්‍ය සාකච්ඡාව 😏

    නීතිය අපට උඩින් ගියා කියල නේද මේ බය... යකෝ මේ කියන එව්වා කියන්න ඕනි උසාවියේ දිනේ දැන් අපට කියල වැඩක් තියනවයි රනිල්ගේ ලෝයර්ල ල සෙට් එක මේවා කියල නැද්ද ? :(

    No contents