1. Sri_Sampath

    නීති ප්‍රශ්නයක්

    මේක ලඟදි මොකක හරි වෙනසක් කලාද :yes: ------ Post added on 1756008743
  2. Sri_Sampath

    මුනට වෙඩි තියපු පක්ෂේ

    "විජය" කුමාරතුංග, ☠️ උපාලි "විජය"වර්ධන ☠️ රෝහණ විජය වීර ☠️ රංජන් "විජය"රත්න , ☠️ "විජය" විමලරත්න ☠️ but ඩී බී "විජය"තුංග 🧛‍♂️
  3. Sri_Sampath

    නෑමොලයත් උසාවි ඇවිත් සීයව බේරගන්න

    නීතින්න නාමල් :confused:
  4. Sri_Sampath

    BREAKING NEWS: සුදාට දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවතට !🛑🛑🛑😱😢

    රනිල් ගෙන් ද එන්නේ නෑ තර්ගනය තිබුනේ :rofl:
  5. Sri_Sampath

    නීති ප්‍රශ්නයක්

    ආණ්ඩුවේ රස්සාව කරන එකෙක් ට බිස්නස් එකක් කරන්න නීතියෙන් තාහනම් ද ? :confused:
  6. Sri_Sampath

    මේ දෙකෙන් ලංකාවෙ උසස් කියලා සලකන්නෙ කොයි සෙට් එකද?

    ලංකාවෙ උසස් කියලා සලකන්නෙ ජීවිතේට වෙන රටකටව් ගිහින් නැති උන්... මන් කියන්නේ දඹදිව විතරක් ගිය උන් ගැන නෙවෙයි 😬
  7. Sri_Sampath

    ‘සතොස’ නමින්ම සතොසින් සහල් ගන්න දැන් පුළුවන්

    සතොස කියන්නේ හොර කන්නේ නැත්තම් හොඳටම ලාභ ගන්නත් පුළුවන් වගේම මාර අඩුවට විකුන්නත් පුළුවන් තැනක්
  8. Sri_Sampath

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    Oya monawath nathi kaale.. 2014 Wala leaf eka gaththe .. 😂 Munta thiyana prashna yako

    No contents