1. SHEHAN_GIWANTHA

    ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින්

    ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින් ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින් - Giants in Aviation Industry ලෝකයේ ගුවන් සමාගම් විවිධ වර්ගයේ ගුවන් යානා භාවිතා කරයි. ගුවන් යානා පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක් සිතනුයේ එහි ප්‍රමාණය, වේගය අදිය අතින් පමණක් වෙනස් වන බවයි. නමුත් මේ ගුවන් යානා නිෂ්පාදනය හා සම්බන්ධ...
  2. SHEHAN_GIWANTHA

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු# ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු FACTS YOU MUST KNOW BEFORE YOU BUY AN AIR TICKET අද පවතින ලෝකයේදී පෙර කා‍ලයේ මෙන් නොව ඔබට ද මතු යම් දිනක ගුවන් ගමනක් යාමට සිදු විය හැක. සමහර විට දැනටමත් ඔබ ගුවන් ගමනක නිරත වී ඇතිවාට සැකයක් නැහැ...
  3. SHEHAN_GIWANTHA

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 2

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 2 Concorde ලොව වේගවත්ම මගි ගුවන් යානය... ශබ්දය හිරිහැරයක් වු නිසා විශ්‍රාම ගැන්වූ කොන්කෝඩ්.. Concorde ( Supersonic) ශබ්දය වේගය අභිබවා යන පළමු මගී ගුවන් යානය ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැත.යූරෝ බිලියන 1.3ක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙන කොන්කෝඩ් යානයට...
  4. SHEHAN_GIWANTHA

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 1

    ලෝකප්‍රකට ගුවන් යානා - Part 1 Sikorsky UH-60M Black Hawk මේක නම් ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක්...Black Hawk Down ෆිල්ම් එක බලලා ඇති නේ. බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානය සංග්‍රාම කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා යානයකි. UH-1 Iroquois හෙලිකොප්ටර් යානයේ නව මුහුණවරක් ලෙස UH-60M නිර්මාණය කෙරුනි. US$21.3...
  5. SHEHAN_GIWANTHA

    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?

    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ? ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට. අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම්...
  6. SHEHAN_GIWANTHA

    මහමාර්ගයේදී ප්‍රවේශම්වන්න, නිතිය රකින්න

    මහමාර්ගයේදී ප්‍රවේශම්වන්න, නිතිය රකින්න ඉස්සුවේ අන්තර්ජාලයෙන් :yes:
  7. SHEHAN_GIWANTHA

    මෝටර් රථ ඇති ඔබ කියවිය යුතුයි...

    මෝටර් රථ ඇති ඔබ කියවිය යුතුයි... බෙන්සීන් (Benzene) ඔබ ඔබේ මෝටර් රථයේ ගමනාරම්භයේදී, අවම වශයෙන් එක් වීදුරුවක් වත්, විනාඩි කිහිපයක් විවෘත්ත කරගෙනයාමෙන් අනතුරුව වායුසමීකරණය පණ ගැන්වීම සිදුකිරීම, ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකරවේ. ඒ කෙසේ වෙතත් ඔබ අවට පරිසරය ආරක්ෂාකාරී නොවන අවස්ථාවන්හී ඒ ගැන දෙවරක්...
  8. SHEHAN_GIWANTHA

    CV එකක් පිළියෙළ කිරීමේදී බැහැර කල යුතු කරුණ&#3

    CV එකක් පිළියෙළ කිරීමේදී බැහැර කල යුතු කරුණ&#3 රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේදී වඩාත් විස්තරාත්මකව රැකියා ඉල්ලුම් පත්‍රය සකස් කර යැවීම රැකියා අපේක්ෂකයෙකු තමාටම කරගන්නා හානියකි.ඒ නිසා ක්‍රමාණු කූලව CV එකක් සෑදීමට වගබලාගත යුතුය. සේවායෝජකයින්ට අනවශ්‍ය , විස්තරාත්මක ව්‍යාජ තොරතුරු...
  9. SHEHAN_GIWANTHA

    ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?

    ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද? අනිත් රස්සාවල් වගේ නෙමේ ගුවන් යානා එක්ක වැඩ කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අද මං කියන්න යන්නේ කොහොමද මේ ක්ෂේස්රයට සම්බන්ද පුද්ගලයන් ආරක්ෂා වෙන්නේ කියලා Ground Safety කියන දේ මේ Aviation වල ගොඩක් වැදගත් දෙයක්. :yes: මිනිස්සු අතින් වෙන සුළු...
  10. SHEHAN_GIWANTHA

    ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්

    ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන් මගේ හෙලිකොප්ටර් පාඩම් මාලාව එළකිරියේ එච්චර ජනප්‍රිය නොවුනත් HarshaLulzSec ගේ ඉල්ලීම නිසා ආයෙත් ත්‍රෙඩ් පුළු පුළුවන් වෙලාවට ලියන්න කියලා හිතුවා :yes: අද මං කියන්න යන්නේ Airport/Aerodrome එකට සම්බන්දව වැඩ කරන විවිද පුද්ගලයන් පිළිබඳව. අපි මුලින්ම මේ කට්ටියව...
  11. SHEHAN_GIWANTHA

    Suzuki Volty servicing ????

    Machan Volty eka service karana hati tikak kiyala denawada? Major servicing eka Km & calendar dates walin kohomada? Engine oil change? Lubrication & suitable Lubricants for each places? Other minor adjustments? Any other useful technical advice? Thank you very much!
  12. SHEHAN_GIWANTHA

    සුසුකි වෝල්ටි owners manual ඕනේ උන් වරෙල්ලා

    සුසුකි වෝල්ටි owners manual ඕනේ උන් වරෙල්ලා මම Suzuki Volty එකක් ගත්තට පස්සේ internet එකේ bike එක ගැන පොඩි search පාරක් දානකොට හම්බෙච්ච විස්තර ටිකක් උඹලත් එක්ක බෙදාගන්න හිතුනා 1. Original owners manual එකේ scan copies http://www.webalice.it/barbarasalzano/suzukitux/ 2. මේකේ තියෙන්නෙත් Gn...
  13. SHEHAN_GIWANTHA

    Suzuki motorcycle service agents in Sri Lanka

    Machanla mage Suzuki Volty eka service karaganna authorized agents la inna places tikak kiyanawada?
  14. SHEHAN_GIWANTHA

    Suzuki Volty ekak gatta

    Manufacture year unknown (as per the book 2010 :P) Registered year 2013 BAJ-xxxx Red color 28000+ km (as per the meter reading :P ) Sticker model Original silencer not available (you guys no need to worry about that. Me neither :P) 190000/= Pick up uparimai Dan transformers Autobot badge...
  15. SHEHAN_GIWANTHA

    Suzuki Volty bike problem

    Machanla Suzuki GN 125 wage Suzuki Volty 250 wena ratawal wala hadanawada? Eka eka ganan walata wikunanna tiyena nisa confuse ban. Low milage English akuru 3 bike 2ta aduwen tiyeddi samahara una ita wada wadi milage tiyena akuru 2 ewath 2 wadiyen wikunanawa. Badge model sticker model kathawa...
  16. SHEHAN_GIWANTHA

    රෙප් පවර් එක 7 උනා

    රෙප් පවර් එක 7 උනා රෙප් පවර් එක 7 උනා. අද දෙනවා ඔක්කෝටම සන්තෝසෙට ජුන්ඩන්ට +7 ගානේ දිනාගන්න අවස්ථාවක්. තරගයේ නම "රෙපට රෙපක් 2016 " ;)
  17. SHEHAN_GIWANTHA

    රෙප් පවර් එක 7 උනා

    රෙප් පවර් එක 7 උනා රෙප් පවර් එක 7 උනා. අද දෙනවා ඔක්කෝටම ;)
  18. SHEHAN_GIWANTHA

    මගේ අලුත් අවුරුදු පැතුම

    මගේ අලුත් අවුරුදු පැතුම ලැබුවාවූ 2016 වසර ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා! අපි මේ අවුරුද්දේ එළකිරි.කොම් එක තවත් දියුණුවෙන් දියුනුවටම පත් කරමු. සම්මාන හම්බෙච්ච කට්ටියට මගේ උණුසුම් සුබපැතුම්. එලම කිරි මචන්ලා :)
  19. SHEHAN_GIWANTHA

    Helicopter Lessons

    Mage helicopter lessons hondai nan vote karapalla
  20. SHEHAN_GIWANTHA

    HONDA REBEL VS YAMAHA VIRAGO

    මචන්ලා මේ bikes 2න් හොඳ කෝකද? HONDA REBEL 250CC YAMAHA VIRAGO 250CC පාවිච්චි කරන කට්ටිය විස්තර ටිකක් කියමු බලන්න මේ වීඩියෝ එකනං Maxxa i9EUzEFCw3M The Best Motorcycles for Every Experience Level: A Visual Guide...

    No contents