1. SHEHAN_GIWANTHA

    Honda Steed 400cc

    මචන්ලා Honda Steed පදින කට්ටිය කවුද ඉන්නේ? මේ bike එකට spares එහෙම කොළඹ හොයා ගන්න තියෙනවද? හිමින් පදින්න අමාරුද? දන්න කට්ටිය විස්තර ටිකක් කියමුකෝ 26iKSCt7SXw u3PLfzidtUA
  2. SHEHAN_GIWANTHA

    Universal Japanese Motorcycle

    Universal Japanese Motorcycle https://en.wikipedia.org/wiki/Universal_Japanese_Motorcycle http://www.classic-japanese-bikes.com/Classic-Japanese-Motorcycles.html https://rpmwest.com/blogs/news/accessible-adventure-the-rise-of-the-universal-japanese-motorcycle Motorcycles in the...
  3. SHEHAN_GIWANTHA

    ජපන් මොටර්සෛකල් වල නිකල් කෑලි පොලිෂ් කරන&#3530

    ජපන් මොටර්සෛකල් වල නිකල් කෑලි පොලිෂ් කරන&#3530 ජපන් මොටර්සෛකල් වල නිකල් කෑලි පොලිෂ් කරන්නේ කොහොමද? මචන්ලා මගේ වෝල්ටි එකේ නිකල් කෑලි (ඇත්තටම මේවා නිකල්ද ක්‍රෝම්ද ?) ටික පොලිෂ් කරගන්න ඕනේ. වැඩේට ගැලපෙන දෙයක් කියනවද? බ්‍රාසෝ වලින් පිත්තල බඩු පොලිෂ් කරනවා වගේ නිකල් කෑලි ටික පොලිෂ්...
  4. SHEHAN_GIWANTHA

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515 නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2 PART 1 ----> http://www.elakiri.com/forum/showthread.php?t=1746549&page=1&pp=10 ශ්‍රී ලංකාවේ ද මෙම නියමු රහිත ගුවන් යානා මෙහෙයුම්...
  5. SHEHAN_GIWANTHA

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515 නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate drones in Sri Lanka - Part 1 අද ශ්‍රී ලංකාවේ බොහෝ උත්සව, රැස්වීම්, මංගල උත්සව ආදී මෙකී නොකී බොහෝ උත්සවයන්හි වීඩියෝ රූපගත කිරීම් වල දී බහුලවම “ක්වැඩ්කොප්ටර්“ යනුවෙන්...
  6. SHEHAN_GIWANTHA

    වාහනය ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේවල්

    වාහනය ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේවල් තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට...
  7. SHEHAN_GIWANTHA

    Extreme bike tours

    http://extremebiketours.com/wp-content/uploads/2016/05/3-Star-sri-lanka-motorcycle-tour-itinerary-compressed.pdf මේක අන්තර්ජාලයේ සැරිසරද්දී දැකපු එකක්. දෙන්නේ 350cc Royal Enfield motorcycle එකක්.
  8. SHEHAN_GIWANTHA

    Bike Review Request

    Suzuki Volty Bike Review Request මචන්ලා කවුරුහරි Suzuki Volty bike එක ගැන Review එකක් දානවද? මේ දවස් වල ගොඩක් කට්ටිය Volty ගන්නවා. Thank You! :)
  9. SHEHAN_GIWANTHA

    Ape awurudu kama mese

    Ape punchi gedara awurudu kaama mese Oba samata suba nawa wasarak wewa!
  10. SHEHAN_GIWANTHA

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕ&#3505

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕ&#3505 අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕනේ මචන්ලා මමයි මගේ girl friend එකතු වෙලා සාරි, හෑන්ඩ් බෑග්, සපත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. එයාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ලඟදි Bangkok යන්නෛ ඉන්නේ. එතකොට එයාට කියලා සපත්තු, හෑන්ඩ් බෑග් ටිකක් ගෙන්නන්ලා...
  11. SHEHAN_GIWANTHA

    මගේම වෝල්ටි

    ගන්නවනං හොඳ bike එකක්. :):cool: හැමෝම Hornet , Jade , AX-1 පදින නිසා මේ වගේ එකක් පදින එකෙත් පොඩි වෙනසක් නැත්තෙමත් නෑ :yes: වෝල්ටි වලට ආස කට්ටිය මෙතනට එන්න. දැනට ඉන්නේ :- jhoncenamama & \m/amila\m/ විතරෛ :P Elakiri Suzuki Volty (TU 250) Fan club...
  12. SHEHAN_GIWANTHA

    ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

    ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද? ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද? Which is the safest seat on an aircraft? බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ...
  13. SHEHAN_GIWANTHA

    එයාර් සිලෝන් ඉතිහාසය

    එයාර් සිලෝන් ඉතිහාසය Source: sundaytimes 7th December 1997 http://www.sundaytimes.lk/971207/plus10.html එයාර් සිලෝන් ඉතිහාසය - History of "Air Ceylon" අධිරාජ්‍යවාදීන්ගෙන් අළුතින් නිදහස ලැබූ බොහෝ රටවල තමාට ආවේණික වූ ජාතික ගුවන් සේවයක් ඇරඹීම සාම්ප්‍රදායික කරුණක් ලෙස සිදුවිය. ශ්‍රී...
  14. SHEHAN_GIWANTHA

    මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ?

    මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන...
  15. SHEHAN_GIWANTHA

    Elakiri VOLTY Fan club

    Elakiri Suzuki Volty (TU 250) Fan club සුසුකි වෝල්ටි තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා .... උඹලගේ bike වල photos , bike එක ගැන දන්න දේවල් මෙතන share කරගමු මෙන්න වෝල්ටි forum එකේ link එක http://tu250riders.com/index.php මෙන්න මම කලින් වෝල්ටි ගැන දාපු thread එකක්...
  16. SHEHAN_GIWANTHA

    ඉන්ධන හෙළීම

    ඉන්ධන හෙළීම (Fuel Dumping) ගුවන් යානයක් ඉහළ නැගීමට (Takeoff) වගේම ගොඩබැස්සවීමටත් (Landing) යම් අනුමත බරක් තිබෙනවා. ගුවන් ගත වීමට අදාළ බර හඳුන්වන්නේ Maximum Takeoff weight (MTOW) කියලා. ඒවගේම ගොඩබැස්ස වීමට අදළ බර හඳුන්වන්නේ Maximum Landing Weight ( MLW) කියලා. මේ දෙකෙන් ගුවන් ගත වීමේ බර ගොඩබැස්ස...
  17. SHEHAN_GIWANTHA

    Bird Strike

    Bird Strike මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා. කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ...
  18. SHEHAN_GIWANTHA

    බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?

    බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ? බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ? බයික් ගැනම කතා වෙන නිසා ගොඩක් අය වදවෙන කාරණයක් ගැන කියන්න හිතුනා. අලුතෙන් කෙනෙක් බයික් එකක් ගත්තත්, කොච්චර හොඳට බයික් පදින්න පුලුවන් කෙනෙක් වුනත් බයික් එකක් වට්ටවගන්නවාමයි. ඉතින් ඔන්න ඔතනදී ටිකක් ජපන් පැත්තට බර බයික් එකක්...
  19. SHEHAN_GIWANTHA

    මැදිරි සහායකයින්

    මැදිරි සහායකයින් මැදිරි සහායකයින් Flight Attendants / Air Hostess මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන...
  20. SHEHAN_GIWANTHA

    ගුවන් මගීන්ගේ ගමන් මළු

    ගුවන් මගීන්ගේ ගමන් මළු ගුවන් මගීන්ගේ ගමන් මළු ( Main Luggage and Hand Luggage) සාමාන්‍යයෙන් එක් මගියෙක් සඳහා වර්ග දෙකක ගමන් මළු ගෙන යාමේ හැකියාව මගියාට ලැබෙනවා. ඒ ගුවන් යානයේ ගමන් මළු ගෙන යාම සඳහා වෙන් වන කොටසේ අසුරා ගෙන යන ගමන් මල්ල සහ අතේ ගෙන යා හැකි ගමන් මල්ල ලෙස. 1. Hand Luggage...

    No contents