1. SHEHAN_GIWANTHA

    E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු

    E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු මචන්ලා මේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ලේසි ක්‍රමයක් මන් හොයා ගත්තා. තනියෙන් බුදු වෙනවට වඩා තව එකෙක්ට කියලා දෙන එක වටින නිසා උඹලටත් කියන්න හිතුනා. කඩේට ගිහින් සල්ලි දීල ඕක කරගන්නවාට වඩා තමන්ම මේ වැඩේ කරගත්තොත් මමත් ඉතින් පොරක් කියලා පොඩි හැන්ගීමකුත්...
  2. SHEHAN_GIWANTHA

    MINI COOPER CLASSIC

    මචන්ලා මට දැනගන්න ඕනේ මිනි කුපර් ක්ලැසික් කාර් එක ගැන. මේවා දැන් අවුරුදු 50ක් විතර පරණ උනාට තාමත් ඉහල මිලකට විකිනෙනවා. මේ කාර් තියාගෙන ඉන්න අය ගොඩක් ලස්සනට තියාගෙන ඉන්නවා. මටත් එකක් ගන්න ආස හිතුනා. මේ කාර් එක සාමාන්යෙන් 1000cc වගේ , ඕනෙම තැනකට බස්සන්න පුළුවන් වන්ඩියක් තමා. පොඩ්ඩක් බයකට...
  3. SHEHAN_GIWANTHA

    අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙල&#3535

    අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙම&#3540 ඔන්න මගේ තුන්වෙනි ත්‍රෙඩ් එකන් හැමෝටම වැදගත් වෙන විදියේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. තරුණ කාලේ එක එක ගෑනු ගැනෛ වෙන වල්පල් කතා කරනවට වඩා කොල්ලෙක් විදියට ජීවිතේම ගොඩ යන දෙයක් ගැන කතා කරන එක හොඳ නැද්ද මචන්ලා? ඔන්න මචන් මන් හා හා පුරා කියලා...
  4. SHEHAN_GIWANTHA

    HONDA CD125 Benly or CD 200 Road Master?

    මට ජපන් bike එකක් ගන්න ආසෛ HONDA CD125 Benly හරි CD 200 Road Master තමා ගන්න හිතන් ඉන්නේ. හබඊ මට තේරෙන්නේ නෑ මේවගේ ගණන් වල තියෙන වෙනස්කම්. 1980 වගේ හදපු benly ගණන් මේ මෑත කාලේ ආපු ඒවාට වඩා. මේකට හේතුව මොකක්ද? CD 200 Road Master නං සැහෙන්න ගණන් පරණ එකක් උනත් ඒකට හේතුව මොකක්ද? මේ bike දෙකේ...
  5. SHEHAN_GIWANTHA

    American Vs Russian AIrcrafts

    ඔන්න මචන්ලා මේක මගේ දෙවෙනි ත්‍රෙඩ් එක මගේ පලවෙනි ත්‍රෙඩ් එකට එච්චර ප්‍රතිචාර හම්බුනේ නෑ අද මං කියන්න යන්නේ ඇමෙරිකන් සහ රුසියානු ගුවන් යානා ගැන. එහෙනම් පටන් ගමු ඇමෙරිකන් කාරයෝ හදන aircraft වල වියදම වැඩි හබඊ කල්පැවැත්ම වැඩි (life time ) රුසියන් කාරයෝ හදන aircraft මිලෙන් අඩු උනාට...
  6. SHEHAN_GIWANTHA

    අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු

    අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක පෝස්ට් කරන්නෙ උඹලා වෙනුවෙන් ඇත්ත කතාව මට අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නේ නැතුව තමා මෙච්චර කල් අනිත් උන්ගේ ඒවට කමෙන්ට් කර කර හිටියේ :lol: deanXX කියලා senior member කෙනෙක් තමා මට කියලා දුන්නේ එහෙනං...
  7. SHEHAN_GIWANTHA

    අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු

    අලුත් විදියකට ඉංග්‍රීසි ඉගෙනගමු ඔන්න මචන්ලා මම හා හා පුරා කියලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක පෝස්ට් කරන්නෙ උඹලා වෙනුවෙන් ඇත්ත කතාව මට අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන හැටි දන්නේ නැතුව තමා මෙච්චර කල් අනිත් උන්ගේ ඒවට කමෙන්ට් කර කර හිටියේ :lol::lol::lol: deanXX කියලා senior member කෙනෙක් තමා මට කියලා...

    No contents