සිරා කතාව බන්![]()
වෙනස සැපද![]()



ලොකු උන්ට සැප ගන්න පොඩි අපි තමා හූරන් කන්නේ.ඔකුන්ගේ පව්ල් පිටින් හැඳි ගැවිලා යන්න ඕන බන්
මොකා ආවත් ඔච්චර තමයි බන්. දැන් ආයෙත් මහින්ද මාමි ආවොත් අපිට සහන දෙයි කියල හිතනවද බන් උඹ? එකම දේ මහින්ද ඉද්දි දෙමළුන්ට නටන්න දුන්නේ නෑ. රට සංවර්දනය කළා.





ඉතින් ඒ දෙක ඇතිනේ බන්
අපි බලන්නේ ටිකක් හරි වැඩක් කෙරෙන පැත්තනේ..මොකද අපි දන්නවනේ දෙගොල්න්ම හොරු කියලා
මොකෝ මහින්ද අවා කියලා..
රාජිත පනින්නේ නැතුව ඉන්නවද
SB ගිහින් බදා ගනී
පච රණවකත් පචයක් ගහන යාවි
පරණ හොරු ටිකමයි පොඩි වෙනසකට වෙන්නේ..දැන් ඉන්න හල්පාරු ආරක්ෂක ලේකම් වෙනුවට ගෝටා එනවා..එකෙන් උබ කියන කාරණා දෙක ඉටු වෙනවා
රවී වෙනුවට Mr 10% එනවා (අන්තිම කාලේ නම් 30%)..
කබ්රාල් එවි...හොරා ගහවි..එත් උ මේ තරම්ම බදු ගැහුවේ නැහැ..බොරු ගණන් විජ්ජාවක් දාලා ආර්ථිකේ හොදයි කියලා පෙන්නන එක කරේ![]()
මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.

මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.


Rs 690 Unlimited එකේ වෙනදා බිල 700 - 800 අතර මේ මාසේ බිල බර ගානක්. මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1747368
ඔව් මේ පාර 1000ත් පැනලා.මුන් මේ කනෙක්ෂන් එක කැපුවට පස්සේ වෙන එකකට මාරු වෙනවා .
