මේකේ අන්තිමට වෙන දේ කියන්නද මම?
කලීසි රැජින වෙලා queen of the seven kingdoms වෙනවා. ඊට පස්සේ White Walkers ලා එක්ක සටන් කරලා පරදිනවා. කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. ඒ විදියට කතාව ඉවර කරන්න හේතුවක් තියෙනවා.
ඒ තමයි මේ කතාවේ base theme එක වෙන Global warming මගින් අනාගතයේ උත්තර ධ්‍රැවයේ අයිස් දිය...