මට තේරිච්ච විදිහට උන් අහන්නෙ මචන් ශ්‍රී ලාංකිකයෝ; හමුදාවයි කොටියි ඇතුළුව සිවිල් ජනතාව ලක්ශ ගාණක් යුද්දෙන් මැරුණු හින්දා අපි ඇත්තටම දින්නද කියලා ?( මේක මගේ මතය නෙමෙයි) ලංකාව නිදහස් රටක් ඕනේ කෙනෙක්ට ඕනේ අදහසක් දරන්න පුළුවන්. උබ හරි කවුරු කොහොම කිව්වත් මගේ මතය අපිට මේක ජයග්‍රහණයක් තමයි. ඒ මිනිස්සු...