ඉතින් බන් ආණ්ඩුවේ වැඩ ගැන ඒවගෙ නැතුව වෙන මොකක දාන්නද ? හැමෝගෙම සාධාරණ ඉඩක් දෙන එක නෙ වෙන්න ඕනි. විමලේගෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන වගේ ම දින 100 ගැනත් කියන එකනෙ ස්වාධීන වෙනවා කියන්නෙ පෞද්ගලික මාධ්‍ය එකක්වත් ස්වාධීන නෑ. එහෙන් කුඩු දුමියව ප්‍රමෝට් කරනවා එකක් මෙහෙන් මරික්කා වයි දිනාල් වයි උඩ දානවා...