1. Gatapolos

    අද බස් එකේදි උන සිද්ධියක්...

    ළමයෙක් හම්බ වෙන්න ඉන්න ගෑනියෙකුට නැගිටලා සිට් එකක් දීපු ගැනියෙක් මගේ මතකයකවත් නෑ බං.
  2. Gatapolos

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    Exam liyanna bari unoth eelanga para first attempt eka widihata ganenne A unat ganna puluwan
  3. Gatapolos

    Mahindata ta sri lanka eken nama yojana ba

    මහින්ද හිටපු ජනපති නිසා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මත්තල වගේ ඒවද :lol:
  4. Gatapolos

    මම වසඟ නොවෙමි

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ :yes:
  5. Gatapolos

    Wilpaththu Muslim

    මුසල්මානුවන් ගහකොළට සතා සිව්පාවන්ට මෙච්චරම වයිර කරන්නේ ඇයි. මුන්ගේ ලේවල කාන්තාරවල ජීවත් වෙලා තියෙන පුරුද්ද හින්දද ?
  6. Gatapolos

    Wilpaththu Muslim

    මම විල්පත්තුවෙ කෑම්ප් එකක් ගහගෙන රැයක් හිටියා. මටත් විල්පත්තුවෙ කෑල්ලක් ඕනි. :lol:
  7. Gatapolos

    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

    hari iskolekata lamayawa dapan ban. oya agu pil walata lamayawa dannathuwa lamayata honda deyak karapan.
  8. Gatapolos

    ලංකාවට_සැටලයිට්_සේවා_4ක්

    මයිත්‍රී දෙනවා උඹ බලන් හිටියද :rofl:
  9. Gatapolos

    -Selena Gomez at Hotel Transylvania 2 Photocall-

    dan nam echchara gathiyak na
  10. Gatapolos

    මේවා_අපේ_සල්ලි නේද?

    දේශද්‍රෝහියොත් එක්ක කතාවට යන්න එපා බන්. හැදු ගුවන්තොටුපළට දිනූ දේශයට ද්‍රෝහී වෙන ඊළාම් කාරයෝ මුන්
  11. Gatapolos

    යූ.ඇන්.පී. චූ කොල්ලෝ

    රනිල්ට දීලා නම් වැඩක් නැහැ ඒත් ඌ අඩුගානෙ උට හදපු ස්ටේජ් එකට වත් නගිනවා. අපි මෙච්චර අගමැති කරන්න හදන අපේ මහින්ද මහත්තයා අපේ ස්ටේජ් එකට නැගලා විනාඩි 5 ක් ඉන්නෙ නෑ නේ
  12. Gatapolos

    අධ්‍යාපන ඇමතිටත් වැඩ වරදී

    මොකක්ද යකෝ මේකෙ ලැජ්ජා වෙන්න තියෙන්නෙ ? මේක වැරදීමක් නෙ. ලැජ්ජා වෙයන් අපේ සල්ලි දවසට ලක්ශ 265 ගානෙ අවුරුදු 10 ක් පුච්චන්න දුන්නට මහබයියට. ලැජ්ජා වෙයන් විල්පත්තුව හම්බයට ලියලා දුන්නට මහබයියා. මේකෙ මොනවා ලැජ්ජා වෙන්නද
  13. Gatapolos

    මේවා_අපේ_සල්ලි නේද?

    එකනෙ මාත් කිව්වේ ප්ලේන් ගෙන්න ගන්න පුළුවන් අපේ අගමැති මහින්ද මහත්තයට විතරයි ඔහෙට :yes:
  14. Gatapolos

    යූ.ඇන්.පී. චූ කොල්ලෝ

    මේ දැකලා මටත් සත්‍ය අවබෝධ උනා. දැන්ම ඉදන් මමත් මහින්ද මහත්තයා අගමැති කරන්න වැඩ කරනවා :yes:
  15. Gatapolos

    මේවා_අපේ_සල්ලි නේද?

    ඉරිසියාවට කියන කතා. කලින් හිටපු එක ගොබිලෙක්ටවත් මෙච්චර ලොකු ගුවන්තොටුපලක් හදන්න පුළුවන් උනාද ? මත්තලත් රටත් ගොඩගන්න මහින්ද මහත්තයා අගමැති කරමු. :yes:
  16. Gatapolos

    National Geographic-Wild Sri Lanka Channel HD

    thanks machan 58LosCQ0_Zs

    No contents