.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    නිවුස් එකක් අවා

    do2yau.jpg


    පක්ෂ සබීක දෙන්නෙක් පිලි මාරුවකට සැරසෙන බව :lol::lol:

    :shocked::shocked::shocked:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උබට ඔනෙ නම් මම රෙප් 8ක් දෙන්නම් ඊට වඩා මට පොරොන්දු වෙන්ඩ බැ, කමති නම් චන්දෙ දීපන්.:)
    b903e17b29.png




    ඡන්දය දිනන්න අවශ්‍යයිද..
    ඡන්ද දායකයා තෘප්තිමත් කරන්න..

    ජය නියතයි..
    ;)


    මෙය මුදල් ගෙවා දමන ලදි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bro ,

    ohe num amu sakili gu katak thiyana ekek ona harine

    metana ohege samge minisu witarak newe ene

    repect eke elakiriyata hoda karana wadagath minisuth enawa

    karunakarala e minisunta paduwe ena dena

    mama ohe gana maco ta pm ekak dama
    දැන් උබ ඔය සොහොනටද වැදගතා කියුවෙ බලපන් ඔලුව අතගාල අo එනවද කියල. උබ උගෙ ෆේක් එක නම් මේක හරි කියයි, කොටි සිoහල මිනිස්සු මරපු එක හරි කියන සොහොන වැදගතෙක්ද????

    සිoහල මිනිස්සුන්ට කෙලින් තම්බින්ට හොදයි කියන සොහොන වැදගතෙක්ද?
    බුද්ධාගමන තෙර්ඩ් දාගෙන අපහාස කරන සොහොන වැදගතෙක්ද???

    ගොන් කතා නොකිය වැඩක් බලාගෙන මාරු වෙයන්,:oo:
    b903e17b29.png


     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    26+
    එල එල තවත් අපේ පක්ෂයේ අයට අවශ්‍ය නම් සැදී පැහැදී සිටිනවා උදව් කරන්න



    b904044bde.png

    දිනමු දිනමු..
    සලකලා දිනමු..


    මෙය පෝස්ටරයකි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඡන්දය දිනන්න අවශ්‍යයිද..
    ඡන්ද දායකයා තෘප්තිමත් කරන්න..

    ජය නියතයි..
    ;)


    මෙය මුදල් ගෙවා දමන ලදි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
    දෙන උන්ගෙන් දෙන තරමක් අරන් පස්සෙ අපිට වොට් කරපන් මචන්.:)
    b903e17b29.png


     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    ඔයාලා පෝසටර් ගහනවා විතරයි නේ
    ඡන්ද දායකයා තෘප්තිමත් කරන්නෙම නෑ නේ.. :growl:


    මෙය පෝස්ටරයකි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඔයාලා පෝසටර් ගහනවා විතරයි නේ
    ඡන්ද දායකයා තෘප්තිමත් කරන්නෙම නෑ නේ.. :growl:


    මෙය පෝස්ටරයකි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..

    uba mulinma vote karala idapn..
    passe rep dennm..;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    දෙන උන්ගෙන් දෙන තරමක් අරන් පස්සෙ අපිට වොට් කරපන් මචන්.:)
    b903e17b29.png




    අපි අවංකයි..
    වැඩියෙන් දෙන එකාට..
    ඡන්දේ දෙනවා
    ඡන්දේ ඉල්ලන උන් වගේ නෙමේ.. :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    uba mulinma vote karala idapn..
    passe rep dennm..;)

    :lol: :lol: :lol:
    රැවටුන කාලේ ඉවරයි..
    ඡන්ද පොරොන්දු නම් වු සිහිනයෙන්
    ඇහැරෙන්න...

    දුන්නොත් දින්නා..
    ඉතින් දෙන්න..
    දිනන්න...


    මෙය පෝස්ටරයකි
    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
     
    • Like
    Reactions: Hyaenidae
    Status
    Not open for further replies.