බලලා ගනින් මෙහේ මාර්කට් එකේ ගානත් බලලා
මොකද ෂිපින් වලට යන කාලෙත් එක්ක
අදාල දේ එද්දී උවමනාව වෙනස් වෙලා තියෙන්න පුළුවන් බං..
මට එකපාරක් මරු වැඩක් උනා
hotgluegun එකක් බලලා.. රු. 600+ ගානක් උනා
ගත්තේ නෑ එදා කාඩ් එකේ සල්ලි නොතිබ්බ නිසා..
කොහොම හරි ඕක අමතක වෙලා ගියා
මේ ලගදී දවසක led bulb වගයක්...